Watch Trailer

24 [S04: E14] | ඩිනාගෙන් තවත් උදව්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 14වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 8ත් 9ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 21 වෙනිදාය. කලින් කොටස ගැන අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ ‍කොටසේදි සිද්ධ වුනේ ජැක…

24 (season 4)
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 14වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 8ත් 9ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 21 වෙනිදාය.

කලින් කොටස ගැන අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ ‍කොටසේදි සිද්ධ වුනේ ජැකුයි පෝලුයි McLennan-Forster කම්පැනියෙන් එලියට ඇවිත් බේරෙන විදියනේ. ඒ අතර තුර එරින් අස්විමත් එක්ක CTU එකේ ප්‍රධානියා විදියට මිශෙල් වැඩ බාරගන්නවා. ඒත් එයා ‍ටෝනිත් එක්ක නම් එච්චර හොදින් වැඩ කරන්නෙ නැ. ඒ හින්දා ටෝනි කියන හැම දේකටම වගේ එයා විරුද්ධ වෙනවා. ඒත් ටෝනි කියන දේවල්වලටත් ඇහුම්කන් දෙන්න ඕනි කියලා මිශෙල් තේරුම් ගන්නවා. ඒ වගේම ජැකුයි පෝලුයි කොටු කරගන්න McLennan-Forster එකේ අය කමාන්ඩෝ කට්ටියක් ‍කැදවනවා. කොහොම හරි ජැක් පෝලුයි ඒ ටවුමේ ඉන්න තුවක්කු කඩේක දෙන්නෙක්ගේ සහය ඇතිව ඒ කමාන්ඩෝ කට්ටියගෙන් බේරෙනවා. හැබැයි අපි හිතුවේ වත් නැති විදියට පෝල්ට වෙඩිල්ලක් වැදිලා තමයි ඒ කොටස ඉවර වුනේ.

මේ කොටසේදි අපිට පෝල්ට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මර්වාන්ව හොයලා ජැක් එහෙම තවත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒකට ඩිනාගෙනුත් සහයක් ගන්නවා. ඒ මොකක්ද සැලැස්මට මොක්ක වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න‍කෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,258 downloadsDownload 24.S04.E14.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,258 downloadsDownload Subtitles56 KB

12 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. harsha hiranga

    Me parath mama tamai mulinma bawe.Thanks KAVIDU puluwannam hama dama denna balanna.

  3. dedunu - yatalamatta

    Tnx Mcn Sub Ekata Enakan Balan Hitiye.Jaya Wewa.

  4. Kulanjana Maduranga

    niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. shanaka

    thanx bro ekmanata demu

  6. sajeevi

    thanks

  7. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  9. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  10. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)