Watch Trailer

Legend of the Seeker [S02 : E22] | කඳුළු……… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ දෙවනි සිසන් එකේ අවසාන එකත් ගෙනාවා .මේක මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම සිසන් දෙකක් පුරාවටම අපිත් සමග රැදි සිටි සියළු කොල්ලෝ කෙල්ලන්ටත් ස්තුතියි . එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි සෙඩ්…

Legend of the Seeker

ඔන්න යාලුවනේ දෙවනි සිසන් එකේ අවසාන එකත් ගෙනාවා .මේක මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම සිසන් දෙකක් පුරාවටම අපිත් සමග රැදි සිටි සියළු කොල්ලෝ කෙල්ලන්ටත් ස්තුතියි . එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි සෙඩ් විසින් කල “විනාශයේ මායාව ” නිසා කතාව වෙනස් උනා කියලා. හැබැයි ඉතින් අද කතාවෙන් සෙඩ් කොහොම හරි ආයෙත් එකෙන්ම ගොඩ එනවා . ආ තව රැකවලා වෙස් වලාගෙන පොලව මතුපිටට එනවා .ඒ කවුරු වගේද ? ඇවිල්ලා මොකද කරන්න යන්නේ ? කියලා දැනගන්න කතාව බලන්නකෝ.

මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ.ඒවගේම ඔයාලා කැමති කතාවක් තියනවානම් කියන්න .අලුත්ම කතාවකින් ආයේ හම්බවෙන තුරු ඔයාලා හැමෝටම බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න

c47bdd67e8874b4cdd9342041225ccd559ea2564

350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න

e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,001 downloadsDownload Legend-of-the-Seeker-S02-E22.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles

4,001 downloadsDownload Subtitles24 KB

44 comments

  1. SanathK

    sub neti nisa man meka nikamma balala iwarakala. kohomaunat meka dipu ekat loku deyak. man hituwe baiscope team eka meka ataerala kiyala. "JAYAWEWA BAISCOPE"

  2. darshana

    thanks saho... dan sinhala sub ekka okkoma balanna puluwan.
    good luck..

  3. jagath

    thanks saho. grimm ,robin hood bbc aka,

    1. jagath

      Sons of Anarchy

  4. සජීවි

    යන්තම් ඉවරයි නේද.
    සීසන් 1,2 දෙකේම සබ් දෙන්න මහන්සි වුණු හැමෝටම ගොඩක් ස්තූතියි.

  5. sadu

    හාය්.... කොහොමද ඉතින්.මේක දෙනකම් කොච්චර කාලයක් බලන් හිටියද අනේ.බොහොම පින් සබ් එකට.බලන් හිටියට මොකද බලපොරෝත්තුනම් අත්හැරියෙ නැහැ.මොකද බයස්කෝප් එක වැඩක් පටන් ගත්තොත් අවසන් කරලා තමය පස්ස බලන්නේ කියල අපි හොදට දන්නවා..........බයස්කෝප් එකට ජය

  6. chamith sameera

    godak thankz machoo..

  7. dhanushka

    Fztvseries.mobi meke supiri tv series godak thiyanawa.puluwan nam ewata sub denna.

  8. Sandun

    Thanks machan,,,ameka iwara kalata...suba pathanawa oyage idiri gamanata....ewagema thawa thawath tv series karanna kiyala mama illanawa....ara strike back all seasons hari lost all season hari denna puluwannam loku deyak....

  9. sarath

    thanks.

  10. Kulanjana Maduranga

    niayamai…thanks JANAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. janith

    okkoma iwarawenda godak kal giya neda ? kohomahari okkoma dunnata thanx,

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  13. oshan

    Thank you very much grimm hari star gate hari dennako
    Small will ekath maru

  14. me

    Thanks

  15. Gayashan

    Thanks Macho..

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  19. Yenu

    Thank You.......

  20. nuwan

    සුපිරියි සහෝ
    දිගටම දෙමු
    ඔබට ජය!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Binara Kavishka

    මේක නම් බැලුවා. Dexter හරි Sons of Anarchy
    එකට හරි සබ් දෙනවද? Please....

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. inusha maduranga

    niyamay sahoo. Legend of the Seeker Season 3 ekath patan aragena neda.apita ekath sub thannako machoooo.. ehanam mama giya.. suba...

  25. shehan

    aiye puluvan nam grime akata sub denna... thanks

  26. Nisal

    thanks machannn..... season 3 ekath ikmanata denna.... good luck

  27. Thilina Madushanka

    thanks bro sab walata season 3 ekat thiyenawada
    jayawewa..!!!

  28. geeth

    thanks saho sub walata.

  29. Ruchira Senevirathne

    මම බලපු පට්ටම ටිවි සිරියස් වලින් එකක් මේක.දැන් තමයි බලල ඉවර උනේ .බලපු හොඳම ඒවායින් එකක් මේක .තව season 2 ,3 ක් තිබුණා නම් මරු.හැම එපිසෝඩ් ඒකටම කමෙන්ට් කරන්න වෙලාවක් නෑ .ඒ නිසා මේකට විතරක් කමෙන්ට් කරනවා.ඒකට සබ් කරපු හැමෝටම ස්තූතියි.බයිස්කෝප් එකට ජය .තව මේකේ කමෙන්ට් කරන්න උදව් කරපු voice typing එකටත් thank you.

  30. Kingdomd

    Thanks

  31. Samitha gayan

    Aug 23, 2017 at 11:41 pm
    මම බලපු පට්ටම ටිවි සිරියස් වලින් එකක් මේක.දැන් තමයි බලල ඉවර උනේ .බලපු හොඳම ඒවායින් එකක් මේක .තව season 2 ,3 ක් තිබුණා නම් මරු.හැම එපිසෝඩ් ඒකටම කමෙන්ට් කරන්න වෙලාවක් නෑ .ඒ නිසා මේකට විතරක් කමෙන්ට් කරනවා.ඒකට සබ් කරපු හැමෝටම ස්තූතියි.බයිස්කෝප් එකට ජය .තව මේකේ කමෙන්ට් කරන්න උදව් කරපු voice typing එකටත් thank you

    මේකම තමයි මටත් කියන්න තියෙන්නේ. පට්ට...

  32. Lahiru Kekulandara

    thanks bro.

  33. madawaththa

    Godak asawen balapu Tv series ekaka bro.. Tnx bro sub ekata..

  34. Chandima1998

    Thanks brother... Thanks baiscope...

  35. Deshan_ranjana

    Thanxx brother frontier eke sub 1 denn puluwnd

  36. dinuka sudara

    thanks

  37. Kawshan98

    thanq bro

  38. Lahiru Lakshan

    thanks...

  39. Anonymous

    thanks bro..

  40. Anonymous

    tnx sub 1ta

  41. Kottege Mendis

    thanks for subtitle..good luck...

  42. Dineth Kanishka

    මුල සිටම උපසිරැසි ලබාදුන් සියලු දෙනාට බොහොම ස්තුතියි.

  43. Lakmina anuhas

    Meke season 3 nadda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.