24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 17වෙනි කොටසත් මෙන්න ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 11ත් 12ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 11 වෙනිදාය. පසුගිය කොටසේ වුන දේවල් ගැන මතක් කරගත්තොත් ඒකෙදි ජ…

24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 17වෙනි කොටසත් මෙන්න ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 11ත් 12ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 11 වෙනිදාය.
පසුගිය කොටසේ වුන දේවල් ගැන මතක් කරගත්තොත් ඒකෙදි ජැක්ගේ උපාය හින්දා එයාලට මර්වාන් අන්තිමේට ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවනේ. ඒත් CTU එක එතනට යද්දි මර්වාන්ට කලින් ඒ ගැන දැනගන්න ලැබිලා එයා එතනින් පැනගෙන දත්ත හැම දෙයක්ම විනාශ කරනවා. ඒත් ජැක් තවත් මර්වාන් කරන්න යන ප්‍රහාරය ගැන දිගටම හොයාගෙන යනවා. එතකොට තමයි එයාලට ඇන්ඩර්සන් ගැන දැනගන්න ලැබෙන්නේ. කොහොමෙන් කොහොම හරි ඇන්ඩර්සන් හිටපු කාමරයට ගිහින් එයාට ඊලග මෙහෙයුමේ විස්තර තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් හම්බවෙනවා. ඒකෙන් මෙයාලා දැනගන්නවා මර්වාන්ගේ ඊලග ප්‍රහාරය ජනාධිපතිතුමා කියලා. ඒක නවත්වන්න ජැක් ගොඩක් උත්සහ කරනවා. ඒ අතරතුර පෝල්ගේ සැත්කමත් කරලා ඉවර වෙනවා. ඒත් එයාට ගොඩ කාලයක් යනකන් ඇවිදින්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ. කොහොමෙන් කොහොම හරි අවසානයේදි ඇන්ඩර්සන් ජනාධිපතිතුමාගේ ප්ලේන් එකට මිසයිලය නිකුත් කරලා තමයි ඒ කොටස අවසන් වුනේ.
අද කොටසේදි වෙන්නේ මොකක්ද කියලා දැනගන්නකන් ඔයාලා හැමෝටම ඉවසිල්ලක් නැතිව ඇති නේද? කලින් කොටස බැලුවම හිතෙන ප්‍රශ්නය තමයි ජනාධිපතිතුමාට මොකද වුනේ කියන එක. අහසෙදි මිසයිල් එකක් වැදුනම ඉතින් වෙන දේ හිතාගන්න පුලුවන්නේ. ජනාධිපතිතුමට වෙන දේ ගැන විතරක් නෙවෙයි ජැක්ලට තවත් දෙයක් ගැන මේ හින්දා හොයන්න වෙනවා. ඒ න්‍යෂ්ටික විස්තර ඇතුලත් වෙන ෆුට්බෝල් එක කියන කේස් එක හොයාගන්න එක. ඒකත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ජනාධිපතිතුමාට මොනවද වුනේ? එතකොට මේ ෆුට්බෝල් කියන එක ජැක්ට හොයාගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,270 downloadsDownload 24.S04_E17.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
12 comments
harsha hiranga
sujeewa
හප්පේ එනකන් බලන් හිටියේ....තැන්ක්ස් හොදේ....අනිත් ටිකත් ඉකමනට දෙන්න.
R.D
මේක දෙනකල් බලාගෙන හිටියේ.........Thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasun
ane anith tikath ikmanata diyan machan.anthima tika nathuwa api dan pisso wage.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Kavidu!Digatama sub denna.