හොදයි, දැන් සෑම්ගේ ලුසිෆර් ප්‍රශ්නේ උපරීමටම ගිහිල්ලා. නින්ද නැති කම නිසා අමාරුවෙන් ඉන්න සෑම් කාර් එකක හැපිලා කෙළවර වෙන්නේ ඉස්පිරිතාලේ. ඒත් ඉස්පිරිතාලේ අයටවත් සෑම්ට නින්දයන්න විදිහක් හදා දෙන්න බෑ. මේ අතරේ ඩීන් හදන්නේ මොන විදිහෙන් හරි සෑම්ව බේරගන්නයි. නොහිතපු අය දෙන්නෙක්මත් ඉදිරිපත් වෙනවා මේ වෙලාවේ උ…
හොදයි, දැන් සෑම්ගේ ලුසිෆර් ප්‍රශ්නේ උපරීමටම ගිහිල්ලා. නින්ද නැති කම නිසා අමාරුවෙන් ඉන්න සෑම් කාර් එකක හැපිලා කෙළවර වෙන්නේ ඉස්පිරිතාලේ. ඒත් ඉස්පිරිතාලේ අයටවත් සෑම්ට නින්දයන්න විදිහක් හදා දෙන්න බෑ.
මේ අතරේ ඩීන් හදන්නේ මොන විදිහෙන් හරි සෑම්ව බේරගන්නයි. නොහිතපු අය දෙන්නෙක්මත් ඉදිරිපත් වෙනවා මේ වෙලාවේ උදව් කරන්න. බලමු ලුසිෆර්ව එළවන්න පුළුවන් වෙයිද කියලා.
—–
අද කථාවේ නම “The Born-Again Identity” The Bourne Identity 2002 චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුණේ : 2012 මාර්තු 23
මීළග කොටසෙන්:
7.18 Party On, Garth
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,987 downloadsDownload Supernatural.S07_E17.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
54 comments
Dulan
sajeevi
thanks
Bhanuka
තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. :D PART II
Dulan
:v
buddhika
තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. :D PART III
kushan charith
එල thanks sub එකට දිගටම sub දෙන්න.ජය෴෴
isuru
tnks bro..
thathsara
thanks sub ekata :)
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sira
තෑන්ක්ස් MDG සහෝ..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Indika
Thank you............!
Sadis M. Kulatunge
බොහෝම ස්තූතියි සබට….. ජය……
Asantha Akila
තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. :D PART IV
kanushka
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kushen
Sub ekata godak thanks saho :)
VINOD
thankzz machan! anith ewath ikmanatama onaa!!
prabhath
thanks
KH7
Thanks Bro..
Jamson
Thanks buddy.. great work.
D.Chamara
thanks sahooo
oshan
Thank you very much
Rashmika
THANKS LOT MDG SAHO!!
sasitha madhuwantha
plzzzzz bro ikmanata ithuru tikath dennkooooooo
sachin
thanks matchan anith sub tikakth enakan innne
jaya wewaR.D
Thanks bro....
Ikmantama eelanga sub tikath denna issara wage..............harsha
THANKS BROTHER
MDG=SUPERNATURAL
MDG natham supernatural na thamai eka nisa anith ewatath sub denna
and season 10 balanne nathuwa inne harima amaruwenහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල එලෝ
සබට තුති
ඔබට ජය............“චූටී මල්ලි”
එල එල එලෝ ,
සබට තුති
ඔබට ජය............rasika
ane patto ikmanata sub diyankoooooooooooo
sasitha ranasingha
mkada bro sub denna parakku......... dn daws 4k 5k una y?
Bhanuka
ko machan ithuru sub? ai me parakku?
asanka bandara
ai mhn mechchara parakku ????
buddhika
ඉක්මනට 18 වෙනි එපිසෝඩ් එකටත් සබ් එක දෙමුකෝ.. දවස් ගානක් ඇවිත් බල බල යනවා
Ghost32
ko ban sub anith ewath ewannako
NDnet
mko mcn mechchara parakku ????
Bhanuka
dawasata 10 parak withara mekata awith yanaa sub eka dilada balanna.... ithuru tikath ikmanata demuko sahodaraya..... :-)
sasanka
epi 18 ta sub dennako bro...hamadama enawa balanna
Gamindu
sub nam supiri. ikmanata ithuru tikath danna.. tanx
sanjaya
ko anith eka
sanju
e
sanju
mkakda bn uba sub den ndda bn
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!bimsara
ko 18 sub,,balagena inne
sasa
MDG puthee epi 18 sub eka dunna nm hodai neda,,,mehe balagena innee
lasa
bos Supernatural 7 ithuru tika ko
ANJANA
Thanks...
Chalana
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S07 : E17] | යළි පැමිණියෙමි…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

තෑන්ක්ස් සහෝ.. සබ් එක දීලද කියල බලන්නමයි සයිට් එකට ආවේ.. :D