Watch Trailer

24 [S04: E18] | මර්වාන් ගැන සාක්ෂියක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 18වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 12ත් 01ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය. කලින් කොටස ගැන මතක් කලොත් ඒකෙදි අපිට දැනගන්න ලැබෙනවා මිසයිල්…

24 (season 4)
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 18වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 12ත් 01ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය.

කලින් කොටස ගැන මතක් කලොත් ඒකෙදි අපිට දැනගන්න ලැබෙනවා මිසයිල් ප්‍රහාරය නිසා ජනාධිපතිතුමා ගමන්ගත්ත ගුවන්යානය කඩාගෙන කාන්තාරයකට වැටෙනවා කියලා. එතනදි ඒ යානයේ තියෙන ෆුට්බෝල් එක කියන න්‍යෂ්ටික විස්තර ගොඩක් අඩංගුවෙන බ්‍රීෆ්කේස් එක ගැන තමයි දැන් හැමෝම හොයන්නේ. මර්වාන් ඒක හොයාගෙන එද්දි එයාට කලින් කාන්තාරේ ට්‍රිප් එකක් ආපු දෙන්නෙක් ඒක හොයාගන්නවා. ඒ ගැන ජැක්ට කියලා එයාලා මර්වාන්ගෙන් බේරෙන්න ජැක් කියන විදියට පරණ විදුලිබලාගාරයක් ඇතුලට යනවා. කොහොමෙන් කොහොම හරි මර්වාන් එයාලව හොයාගෙන ෆුට්බෝල් එක ගන්නවා. ඒත් ජැක්ට පුලුවන් වෙනවා ආපහු ඒක එයාලගෙන් ගන්න. ඒත් ඒකේ තිබුන සමහරක් කොටස් අඩුයි කියලා දැනගන්න ලැබෙනවා. ඒ අතරතුර ජනාධිපතිතුමාට අසාධ්‍ය හින්දා රටේ වැඩ කටයුතු කරගෙන යන්න අගමැති තුමා ජනාධිපති විදියට දිව්රුම් දෙන එකෙන් තමයි ඒ කොටස අවසන් වුනේ.

න්‍යෂ්ටික ෆුට්බෝලයේ අතුරුදහන් වුන පිටු න්‍යෂ්ටික මිසයිලවල විස්තර කියලා CTU එකෙන් දැනගන්නවා. ඒත් මර්වාන් මොනවද ඒවගෙන් කරන්න යන්නේ කියන එක ප්‍රශ්නයක් . ඊටත් වඩා මර්වාන් ඉන්නේ කොහෙද කියන එක ලොකු ගැටලුවක්. ඒ අතරතුර තමයි අහම්බෙන් වගේ මර්වාන්ගේ ගෝලයෙක් ගැන තොරතුරක් මෙයාලට දැනගන්න ලැබෙනවා. ඒ ගෝලයා පස්සේ යන මෙයාලට තවත් මර්වාන්ගේ ප්‍රධාන ගෝලයෙක් අල්ලාගන්න පුලුවන් වෙනවා. එයාගෙන් CTU එක මර්වාන් ගැන ප්‍රශ්න කරන්න යද්දි ‍ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඉතින් මේ ගැටලුව මොකක්ද? ඒ කෙනාගෙන් මර්වාන් ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයිද? මේ අතරතුර මර්වාන් මොනවා කරයිද කියලා දැනගන්න මේ කොටස බලන්නම ‍වෙනවා… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,275 downloadsDownload 24.S04E18.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,275 downloadsDownload Subtitles68 KB

15 comments

  1. sahan

    ye ye..mamai mulin gthe..thnkz bro...

  2. kasun

    thawa episode ekak adama denawada?

  3. R.D

    දැන් ඔයා විතරද මේකට සබ් කරන්නේ????????

  4. Kulanjana Maduranga

    niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sajeevi

    thanks

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. sujeewa

    බොහොම ස්තුතියි... උපසිරසියට.ඊළඟ එකත් ඉක්මනට දෙමු....ජය

  11. shanaka

    thanx bro

  12. රංජිත්

    The Vampire Diaries දෙන්න බලන්න

  13. sudesh

    HI MAMA SUDESH....MATA ''24'' TV SEREAS EKE SEASONE 4 EKE IDAN SINHALA SUB ITHURU TIKA GANNA BARIWEIDA....PLSSSS...LOKU UDAUWAK E TIKA IKMANATA GANNA BARIWEIDAAAAAA????????????????????????

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි සහො