Watch Trailer

The Mentalist [S04 : E01] | නිදහස් වීම….. [සිංහල උපසිරසි සමඟ]

⌂ පසුගිය කොටසින්…! ඔයාලට 3වන සමයේ අවසාන කොටස ගොඩක්ම මතක ඇති. ඒක ගොඩක්ම උද්වේගකර අවස්ථා සහිත නිසා ගොඩක්ම මතක ඇති කියලා හිතනවා. ඒ කතාවේදී මුලින්ම බෝම්බ පිපිරීමක් සහ තවත් හයිටවර් පිලිබඳ රෙඩ් ජෝන් විසින් තොරතුරු සෙවීමක් දකින්නට ලැබුණා. ඒ වගේම නියෝජිත ලරෝශ් විසින් ලබාගත්තු සැකකාර ලයිස්තුවෙන් රෙඩ් ජෝන්ට…

The-Mentalist-4

⌂ පසුගිය කොටසින්…!

ඔයාලට 3වන සමයේ අවසාන කොටස ගොඩක්ම මතක ඇති. ඒක ගොඩක්ම උද්වේගකර අවස්ථා සහිත නිසා ගොඩක්ම මතක ඇති කියලා හිතනවා. ඒ කතාවේදී මුලින්ම බෝම්බ පිපිරීමක් සහ තවත් හයිටවර් පිලිබඳ රෙඩ් ජෝන් විසින් තොරතුරු සෙවීමක් දකින්නට ලැබුණා. ඒ වගේම නියෝජිත ලරෝශ් විසින් ලබාගත්තු සැකකාර ලයිස්තුවෙන් රෙඩ් ජෝන්ට ඇතුලේ ඉඳන් තොරතුරු දෙන්නේ කවුද කියලාත් හොයාගන්න උප්පරවැට්ටියක් දැම්මා. නමුත් ලබාගත්තු තොරතුර වැරදියි කියලා අවසාන මොහොත වෙනකං ජේන්ට වැටහුනේ නෑ. මේ හේතුව නිසාවෙන් වෑන් පෙල්ට්ට තමුන් කසාද බඳින්න කියලා හිටපු ක්‍රේග් ඔ‘ලාෆ්ලින්ව මරන්න වෙනවා. ඒ වගේම ජේන් විසින් රෙඩ් ජෝන්ව මිනිස්සු දෙනෝදාහක් මැද්දේ වෙඩි තියලා මරලා දානවා.

ඉතිං අද කතාව එතන ඉඳන් මොනාද වෙන්නේ කියලා.

⌂ අද දින කතාව….! 

අද දින The Mentalist කතාංගයේ සිව්වන සමයේ 1 වන කොටසට තමයි මම උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ. හැමදාම වගේ නෙමෙයි, අද අළුත් සමයක් ආරම්භ වෙන්නේ පැරණි සමයේ අවසානයක් සමගයි. ඒ කියන්නේ, මේ සමයේදී පෙන්වන්නේ ජේන් විසින් රෙඩ් ජෝන් කියපු මිනිහාව මැරුවා, කොහොම නමුත් රජයේ අනුමැතිය නැතිව මිනිහෙක් මැරුවා කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතිං මේක නිසා ජේන්ට හිරබාරයේ ඉන්න වෙනවා. ඒ වගේම ජේන්ට නඩු ඇසීමක් පවා පවත්වනවා. අපි බලමු ජේන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ජේන් විසින් රෙඩ් ජෝන් කියලා මරපු මිනිහා ටිමොති කාටර් කියන අහිංසක මිනිහෙක් කියලා තමයි ජේන්ට දැනගන්න ලැබෙන්නේ. අපි කතාව බලලාම දැනගමු මෙතනදී මොනවායින් මොනවා වෙයිද කියලා…

දෙවන කතාංගයට උපසිරැසි ගේනකං හැමෝටම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. තේරුමක් ඇතිව කතාව රසවිඳින්න.

ආයු – බෝ – වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,212 downloadsDownload TheMentalist.S04E01.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,212 downloadsDownload Subtitles90 KB

19 comments

  1. ruchcha

    Pissu hadenawa ne.ela kiri me wage ikmanata dena eka watinawa.jaya wewa

    1. red jone

      tnx sub aketa........

    2. Patrick Jane

      amooooooooooooooooooooooo mare sanipyak dananna....tnx for you සබ් එකට

    3. Che

      meka Baganna bane

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ravindu

    pattane..ohoma yn bro...thank u..

  4. kushan charith

    එල මචන් දිගටම sub ඕනේ..............තවත් එකකට sub දෙන්ඩකො ..GRIMM serise එක super ඔයාගෙන්මයි ඕනේ අපට sub ජය෴෴෴

  5. Eranda

    maaaxxxxaaa bro digatama demu machan meka... aniwa ekenma patta aaa :) :)

  6. sajeevi

    thanks

  7. Sach

    සබට තුති සහෝ !!!!!

  8. ashan

    thanks bro

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. prabhath

    menna ikmanatama deela ela niyamai thanks godaaaaaaaaaaaaaaaaaaaakkk praneeth saho

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. nishshanka ruwan

    ස්තූතියි :)

  16. Mano

    Godak sthuthi..Jaya wewa!