Watch Trailer

24 [S04: E19] | මර්වාන් හමුවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 19 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 12ත් 1ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය. මර්වාන්ගේ අලුත්ම සැලැස්ම වුනේ න්‍යෂ්ටික ‍ෆුට්බෝලය පැහ…

24 (season 4)
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 19 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 12ත් 1ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය.

මර්වාන්ගේ අලුත්ම සැලැස්ම වුනේ න්‍යෂ්ටික ‍ෆුට්බෝලය පැහැරගන්නා එකයි. ඉතින් එයාට න්‍යෂ්ටික ආයුධ තියෙන තැන් හා ඒවගේ කේතවල විස්තර ලබාගන්න පුලුවන් වෙනවා. ඒත් කවුරුවත්ම දන්නේ නෑ මර්වාන් මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ අතරතුර දැනගන්න ලැබෙනවා මර්වාන්ගේ ගෝලයෝ ක්‍රියාකාරී මිසයිලයක් පැහැරගෙන කියලා. ඒ වගේම මර්වාන්ගේ ගෝලයෙක් කරපු අත්වැරැද්දක් නිසා CTU එකට පුලුවන් වෙනවා මර්වා‍න්ගේ විස්තර දැනගෙන ඉන්න ප්‍රධාන කෙනෙක්ව අල්ලා ගන්න. හැබැයි එයාව අල්ලාගත්තත් නීතිඥයෙක්ගේ බාධාව නිසා ප්‍රශ්න කිරිම් කරන්න නම් බැරිවෙනවා. කොහොමෙන් කොහොම හරි ජැක්ගේ අදහසක් අනුව ඒ සැකකාරයාව නිදහස් කරලා එයා එලියේ නිදහසේ යන අතරතුර එයාට වද දිලා මර්වාන් ඉන්න තැන අහගන්නා කොටසිනුයි කලින් කොටස අවසාන වුනේ.

අද කොටසේදි ප්‍රාඩෝගෙන් මර්වාන් ඉන්න තැන දැනගත්ත ජැක් එයාව හොයාගෙන පබ් කියන ක්ලබ් එකට යනවා. එතන මර්වාන් ඉන්නවා කියලත් එයාලා තහවුරු කරගන්නවා. ඒත් නොහිතූ විදියට මේ අයගේ මෙහෙයුම කඩාකප්පල් වෙලා යන නිසා හැම උත්සහයක්ම වතුරේ යනවා. ඒ අතරතුර අර මිසයිල හිස පැහැරගත්ත ත්‍රස්තවාදින් ඒ මිසයිල හිස හොර තැනකට ගෙනියලා ඒක වෙනස් කරනවා. ඒ අතරතුර තමයි CTU එකට මේ ත්‍රස්තවාදින් ගැන ඔත්තුවක් ලැබෙන්නේ. ඉතින් මේ ඔත්තුව මොකක්ද? එතකොට ජැක්ලාගේ මෙහෙයුමට බාධා වුනේ මොන හේතුවක් නිසාද කියලා දැනගන්න නම් මේ කොටස බලන්න.. . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,254 downloadsDownload 24.04x19.baiscopelk.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,254 downloadsDownload Subtitles121 KB

20 comments

  1. sasika

    Thanks Dear

  2. sajeevi

    thanks

  3. R.D

    Thanks...........

  4. Bhanuka

    thnx machn sub walata.... mchan issara wage dawasata eka gane sub denna bari weida bn?

  5. lahiru

    thanks for sub.

  6. Kulanjana Maduranga

    niayamai…thanks KAVIDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sujeewa

    බොහොම ස්තුතියි.. උපසිරසියට...අනිත් ටිකත් ඉක්මනට දෙන්න..

  9. chathuranga

    niyamai a.... anith tikath ikmanata denna

  10. Amila

    Thanks Anith kotasa damma denne nadda saho

  11. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  12. sujeewa

    24 සබ් දෙන එක නවත්තලද..? අයියෝ...එහෙම කරන්න එපා.අනිත් ටිකත් ඉක්මනට දෙන්න.බලන් ඉඳලා ඇතිවෙලා තියෙන්නේ..

  13. Ravindu

    anit tikat ikmanta digatama demu.. thank u

  14. harsha hiranga

    Ko anith tika dan godak kal balan hitiya thawath inna bario!

  15. jack

    24 - 48 උනා.
    48 - 96 උනා
    දින සති ගෙවිලා යනවා.
    24 දෙන්නේ නැද්ද​

  16. Sajana Sulakshana

    Koo ithuru tika..................................

  17. sasika

    ithuru tika naddaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.
    balagena idala athi wela.

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  20. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි සහො