හරි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අට වෙනි කොටස. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි “කපටි කමින්ග්ස්” සිය දිවි නසාගන්නවා. ඒ වගේම “කොන්දක් නැති ලෝගන් ලොක්කගෙ” ඉල්ලීම පිට “දවසේ හාදයා” තීරණය කරනවා මේ විෂ වායු හොයාගන්න උදව් කරන්න. මෙයාලට ලැබෙන ඔත්තුවක් හින්දා “දවසේ හාදයා” ටෙරාලට උදව් කරන…

හරි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අට වෙනි කොටස. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසෙදි “කපටි කමින්ග්ස්” සිය දිවි නසාගන්නවා. ඒ වගේම “කොන්දක් නැති ලෝගන් ලොක්කගෙ” ඉල්ලීම පිට “දවසේ හාදයා” තීරණය කරනවා මේ විෂ වායු හොයාගන්න උදව් කරන්න. මෙයාලට ලැබෙන ඔත්තුවක් හින්දා “දවසේ හාදයා” ටෙරාලට උදව් කරන කෙනෙක්ව අල්ලගන්න යනවා. ඒත් ඒක හිතන විදියටම වෙන්නෙ නෑ. දැන් ටෙරාල කතා කරද්දි ඒකට උත්තර දෙන්න වෙන්නෙ “දවසේ හාදයටම” තමා.
මේ අව් අස්සේ “මැක්ගිල් බුට්ටා” ගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච නඟා “මැක්ගිල් බුට්ටට” හොඳ ටොක්කක් අනිනවා. ලැජ්ජාව හින්දා “මැක්ගිල් බුට්ටා” කාටවත් කිසි දෙයක් කියන්නෙ නෑ.
අද අපි බලමු ටෙරාලා කතා කරද්දි “දවසේ හාදයා” ඇතුළු කට්ටිය කොහොම ප්‍රශ්නය විසඳගනීද කියලා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….350
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,277 downloadsDownload 24.S05-E08.baiscopelk.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
9 comments
Threema
R.D
Thanks...............
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
සින්දුවෙන්ම තමා යන්නෙ නෙහ් එල එල
සබට තුති
ඔබට ජය........tikiri
මැක්ගිල් බුට්ට ........හා හාආඅ
anuka piumal
seedsla aduyda manda patta slow
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ikmanata denna