අද The Mentalist කතා මාලාවේ සුවිශේෂී කතාවක් සමගින් තමයි මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාවේදී තමයි රෙඩ් ජෝන් විසින් ජේන්ගේ බිරිඳව සහ දරුවාව මරලා දාලා අවුරුදු 9ක් ගතවෙන දවස. ඒ වගේම තමයි රෙඩ් ජෝන් විසින් ඔහු වෙතට සුබ සංවත්සරයක් කියලා සුබපැතුම් පතකුත් එවනවා. මේක නිසා ජේන් තමුන්ගේ බිරිඳ සහ දරුවා මිහිදන් කර…

අද The Mentalist කතා මාලාවේ සුවිශේෂී කතාවක් සමගින් තමයි මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාවේදී තමයි රෙඩ් ජෝන් විසින් ජේන්ගේ බිරිඳව සහ දරුවාව මරලා දාලා අවුරුදු 9ක් ගතවෙන දවස. ඒ වගේම තමයි රෙඩ් ජෝන් විසින් ඔහු වෙතට සුබ සංවත්සරයක් කියලා සුබපැතුම් පතකුත් එවනවා. මේක නිසා ජේන් තමුන්ගේ බිරිඳ සහ දරුවා මිහිදන් කරපු තැනට යනවා. එතැනදී රෙඩ් ජෝන් විසින් ජේන් හමුවට කෙනෙක්ව එවනවා ප්‍රශ්ණයක් අහන්න කියලා.
මේ අතරතුර මෙයාලට අතහැර දමාපු කර්මාන්ත ශාලාවක් ඇතුලේ තිබිලා දිරාගිය ශරීරයක ඇට සැකිල්ලක් හමුවෙනවා. හඳුනාගැනීමට කිසිම අයුරක් මේ ඇට සැකිල්ලේ නැති වුනත්, ඔහුගේ ශරීරයට බද්ධ කරපු යම් වෛද්‍යමය උපකරණයක් හරහා ඔහුව හඳුනා ගැනීමකට ලක් කරනවා. ඒ අනුව ඒ තැනැත්තාගේ නම ඇන්තෝනියෝ කැස්ත්‍රෝ කියලා තමයි හැඳින්වෙන්නේ. ඔහු මාස 11කට කලින් අතුරුදහන් වුනු පුද්ගලයෙක් ලෙසට වාර්ථා කරපු කෙනෙක්. මේ පිලිබඳව විමර්ශණය කරන්න මොහු වැඩ කරපු තැනට යනවා. එතැනදී ඔවුන් කියන්නේ ඔහු සමාගමෙන් හොරකම් කරපු බවක්. මේ විමර්ශණයේදී ජේන් තරමක් අමුතු විදියට තමයි හැසිරෙන්නේ. ඒකට හේතුව තමයි රෙඩ් ජෝන් ගෙන් තමුන්ට ප්‍රශ්ණයක් යොමු වීම නිසාවෙන්. නමුත් ජේන් විසින් මේ විමර්ශණය විසඳන්නත් උපායක් යොදනවා. කොහොම නමුත් මෙදාපාර ජේන් මිනීමරුවා අල්ලන්නෙ කවදාවත් නොකරපු දරුණු විදියකට. ඒ නිසාවෙන් CBI ලොක්කා වෙන නියෝජිත වේන් රයිට් විසින් ජේන්ට වැඩ තහනම් කිරීමක් සිදු කරනවා. නමුත් ජේන් වේන් රයිට් එක්ක ලොකු ගෝරියක් අල්ලලා ගොඩාක් බරපතල තීරණයක් ගන්නවා.
අපි බලමු මේ වගේ ගොඩක් දේවල් සිදුවෙන අද කතාව කොච්චර සිත්ගන්නාසුලුද කියලා. එහෙනං මේ සමය අවසාන කරන්න තියෙන මීලඟ කතාව ඔයාලට ගේනකං මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,930 downloadsDownload TheMentalist.S04E23.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
12 comments
තිසර නියෝ
Sach
සබට තුති !!!
kasun
patta. Thawa 1i akath demu
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය…………Lahiru
patta...
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
randir
mage mee eka download link ekak wath wada karanne nane dan tika dawasaka idan tiyanawa (This webpage is not available)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LakshanD
බොහොමත් ස්තූතියි ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)