Watch Trailer

24 [S05 : E09] | කිමද නාවේ, ඇයි නාවේ…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි ඔන්න එහෙනම් මම අදත් ආවා නමවෙනි කොටස අරගෙන. කලින් කොටස සෑහෙන්න ක්‍රියාදාම වලින් පිරුණු එකක් වුණා මතක ඇති කියලා හිතනවා. අපි ඒකෙන් ටිකාක් විතර මතක් කරගම්මු එහෙනම්. සියදිවි නසාගත්ත “කපටි කමින්ග්ස්” ගේ කැරැට්ටුව ගැන ඇත්තම කියමු කියන මතයේ ඉන්න “මාර්තා ළමාතැනී” ඒකට මාධ්‍ය නිවේදනයක් හදනවා. හැබැ…

24SE5

හොඳයි හොඳයි ඔන්න එහෙනම් මම අදත් ආවා නමවෙනි කොටස අරගෙන. කලින් කොටස සෑහෙන්න ක්‍රියාදාම වලින් පිරුණු එකක් වුණා මතක ඇති කියලා හිතනවා. අපි ඒකෙන් ටිකාක් විතර මතක් කරගම්මු එහෙනම්.

සියදිවි නසාගත්ත “කපටි කමින්ග්ස්” ගේ කැරැට්ටුව ගැන ඇත්තම කියමු කියන මතයේ ඉන්න “මාර්තා ළමාතැනී” ඒකට මාධ්‍ය නිවේදනයක් හදනවා. හැබැයි “මයික් ගොයියා” ගේ උපදේශය වෙන්නෙ එහෙම කිව්වොත් මිනිස්සු කෙළින්ම බනින්නෙ “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ පාලනයට හින්දා මේක යට ගහමු කියලයි. අන්තිමේ “මාර්තා ළමාතැනීට” කොකා පෙන්නලා වෙනම මාධ්‍ය නිවේදනයක් එළියට එනවා. ඕක දකින “මාර්තා ළමාතැනී” ඇඟිල්ල දික් කරලා කියනවා එයාම ලෝකෙට මේක කියලා කට්ටියගෙම සායම අරිනවා කියලා. හැබැයි ඉතින් “කපටි කමින්ග්ස්” ගේ වැන්දඹු බිරිඳ ළඟදි “මාර්තා ළමාතැනීගේ” වීරකම් ඔක්කොම පුස්සක් වෙනවා.

මේ අවු අස්සේ “දවසේ හාදයා” දැන් ටෙරාල එක්ක සුපිරි වෙළඳ සංකීර්ණයකට ගෑස් ගහන්න යනවා. ඒකෙ ඉන්න ළමයි, අහිංසක මිනිස්සු ගැන හිත උණුවෙන “ඕඩ්‍රි කෙළි,” මේ තීරණය ගැන “මැක්ගිල් බුට්ටා” එක්ක වාද කරගන්නවා. කොහෙද මේ වෙද්දි “කොන්දක් නැති ලෝගන් ලොක්කත්” මේකට අවසරේ දීලා හමාරයිනේ. හැබැයි “දවසේ හාදයා” අන්තිම මොහොතෙ මේක වළක්වන්න උපරිම උත්සහ කරනවා. හැබැයි ඒ වෙද්දි ටෙරාලත් වෙන විදියක් හොයාගෙන ඉවරයි. ඉතින් ගෑස් ගහනවා. හැබැයි “දවසේ හාදයා” ඒක නවත්තලා, එකෙක්ව මරලා අනිකා පස්සෙන් එළවන්න ගන්නවා. ඒ හින්දා මැරුණු ගාන අවම වෙනවා. හැබැරි අර ටෙරා පස්සෙ එලවනවා කියලා දැනගත්ත ගමන්ම ඒකා සියදිවි නසාගන්නවා. මුන් මේවා කොහෙන් ඉගෙන ගෙනද මන්දා :/

දැන් කොහොමහරි ඔක්කොම වතුරෙ ගියා වගේ තමා. ඇයි ඉතින් දැන් පස්සෙන් පන්නන්න ඔත්තුවක්වත් නෑනේ. ඒත් තව කොටස් 16 යන්නත් එපැයිනේ. නැද්ද මම අහන්නෙ? එහෙනම් අද කොටසෙන් බලන්නකෝ දැන් මොනායින් මොනා වෙයිද කියලා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….352

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

125 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,241 downloadsDownload 24.S-05E09.baiscopelk.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,241 downloadsDownload Subtitles127 KB

7 comments

  1. chathuranga

    niyamai a..............

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. R.D

    Great work.Keep Going........

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sajeevi

    thanks

  6. “චූටී මල්ලි”

    නියමයි නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය