හරි ඔන්න එහෙනම් ඊයේ වගේම අදත් ආවා හත්වෙනි කොටසත් අරගෙන. කලින් කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා මතක ඇතිනේ. අපි පොඩ්ඩක් මතක් කරගම්මු එහෙනම්. “දවසේ හාදයා” තමුන් පස්සෙ එනවා කියලා දැනගන්න “කපටි කමින්ග්ස්” අඹරනවා හොඳ ගුලියක්. “කොන්දක් නැති ලෝගන් ලොක්කව” අල්ලගෙන බලෙන් වගේ “දවසේ හාදයට” ගේම දෙන්නයි යන්නේ. හැ…

හරි ඔන්න එහෙනම් ඊයේ වගේම අදත් ආවා හත්වෙනි කොටසත් අරගෙන. කලින් කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා මතක ඇතිනේ. අපි පොඩ්ඩක් මතක් කරගම්මු එහෙනම්.
“දවසේ හාදයා” තමුන් පස්සෙ එනවා කියලා දැනගන්න “කපටි කමින්ග්ස්” අඹරනවා හොඳ ගුලියක්. “කොන්දක් නැති ලෝගන් ලොක්කව” අල්ලගෙන බලෙන් වගේ “දවසේ හාදයට” ගේම දෙන්නයි යන්නේ. හැබැයි “දවසේ හාදයා” වැඩ දාල කොහොමහරි “කපටි කමින්ග්ස්ට” කරන්න ඕනා දේ කරලා කොහොමහරි අර ස්නායුක වායුව තියෙන තැන දැනගන්නවා. හැබැයි ඒ වෙද්දිත් වැඩේ ගැස්සිලා ඉවරයි. තමුන්ට උදව්වක් විදියට පෙන්නුවට මේක කොලේ වහල ගහන්න යන්නෙ කියලා දැනගන්න ටෙරාල ටික ඒ රඳවන ටික තිබ්බ තැනින් අයින් කරගෙන. දැන් උන් මේ වෙච්ච දේට පළිගන්න හින්දා ඒවා ඇමරිකාවටම ගහන්න තමා ලෑස්තිය. ඔන්න දැන් තමා ඉතින් කට්ටියට තරු විසි වෙන්නෙ.
ඔය අතරම “මාර්තා ළමාතැනීව” මානසික රෝහලකට යවන එකත් නවත්වනවා. බලමුකෝ ඒ තීරණයත් මතුවට කොහොම බලපායිද කියලා.
හොඳයි අද එහෙනම් විෂ වායු තර්ජනයට කට්ටිය මුහුණ දෙන හැටි බලමු. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….349
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,272 downloadsDownload 24.S05.E07.baiscopelk.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
8 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Threema
Ikmanatama i arakaramu neda
Threema
Ikmanatama i
warakaramu nedaUD
Ow Ane ikkmanata iwara karamu.... thankz
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks