හොඳයි මේ වෙද්දි ඔයාලා මේ අදියරයෙන් බාගයක්ම බලලා අවසාන වෙන්න ඕනා. මේ ගෙනාවේ 13 වෙනි කොටසයි. දැන් එන්න එන්නම කතාව රසවත් වේගෙන එනවා. වෙනදා වගේම අදත් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. කලින් කිව්ව වගේම පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. මොකද “දුෂ්ට බියෙර්කෝ” CTU එකටම වැඩේ දුන්නා. ඒක වුණේ “මැක්ගිල් බුට්…

හොඳයි මේ වෙද්දි ඔයාලා මේ අදියරයෙන් බාගයක්ම බලලා අවසාන වෙන්න ඕනා. මේ ගෙනාවේ 13 වෙනි කොටසයි. දැන් එන්න එන්නම කතාව රසවත් වේගෙන එනවා. වෙනදා වගේම අදත් මතක් කරගම්මු පහුගිය කොටස ගැන.
කලින් කිව්ව වගේම පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. මොකද “දුෂ්ට බියෙර්කෝ” CTU එකටම වැඩේ දුන්නා. ඒක වුණේ “මැක්ගිල් බුට්ටගෙන්” උස්සපු අවසර පත ගැන එයා නිසි තැන් දැනුවත් නොකරපු නිසයි. ඒ වෙද්දිත් “නරි හෙන්ඩර්සන්ගෙන්” ප්‍රශ්න කරන්න “දවසේ හාදයා” ඇතුළු කට්ටිය සෑහෙන කට්ටක් කෑවත් “නරි හෙන්ඩර්සන්ගෙන්” කිසිම තොරතුරක් ගන්නත් අසමත් වෙනවා. ඉතින් ඔය අතරේ CTU එකටම ගැහුව ගමන් බොහොම සුළු ප්‍රමාණයක් ඇරෙන්න අනික් සියලු දෙනාම ප්‍රහාරයෙන් මිය යනවා. පණ බේරගත්ත කොටසත් වෙන වෙනම කාමර වල කොටුවෙලා තමා ඉන්නෙත්. හැබැයි ඒ පණ බේරගත්ත අයගේ දෑස් ඉදිරිපිටම තම තමන්ගේ යාළුවන් මිය යනවා දකින එක හැමෝටම සෑහෙන කම්පනයක් වෙනවා.
මේ අස්සෙ “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ උදව්වට කලින් වතාවලදි අගේම සහයට ඩැනී කෙනෙක් එනවා. මෙදාපාර එන්නෙ එයාගෙම දෙවෙනියයි. එයා ඇවිල්ලා කරන්න කියන්නෙත් යුද නීතිය නැත්තම් මාර්ෂල් ලෝ පනවන්න කියලයි. හැබැයි “මයික් ගොයියා” මේකට එච්චර කැමත්තක් නෑ. මොකද ඒකෙන් මිනිස්සු කලබල වෙන්න පුළුවන් හින්දා. හැබැයි “මාර්තා ළමාතැනී” මේක දකින්නෙ “කොන්දක් නැති ලෝගන් ලොක්කට” තියෙන ලකුණු ටිකත් කපලා මිනිස්සු ඉස්සරහ දෙකේ කොළයට දාන්න දෙවෙනියා ගහන ගැටයක් විදියටයි.
හොඳයි එහෙනම් අද කොටසෙන් CTU ප්‍රහාරයෙන් පස්සෙ සිද්ධවෙන සෙල්ලම් ටික බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….357
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,231 downloadsDownload 24.S05..E13.baiscopelk.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
13 comments
kushan charith
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!sami
Thanks machn
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
kamal hasitha
gone girl එකේ lines 2800ක් තියෙනවා .
movie 3කට sub දාන්න යන වෙලාව යනවා ඇති.
ඒ නිසා දෙනතුරු කරදර නොකර සිටින්නම්.cmth
ela ela roilyyy.... thnks wewa subata..
"PK" film ekatath sub dennoo....
ikmanata 300 pannannath apen suba pethum!anuka piumal
ela ela
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අනේ රොයිලි අයියේ Grimm tv show එකට sub දෙන්ඩකො.අඩ්මින්ට කියල වෙන සහො කෙනෙක්හරි කමක්නැ sub දෙන්ඩකො......thanks 24 sub එකට ජය.෴෴