ඔන්න ඊයේ දවසේ දෙන්න තිබුණු කතා මාලාව අද දවසේ දෙන්නයි යන්නේ. පොඩි පොඩි අතපසුවීම් නිසා තමයි මේ වගේ ප්‍රමාද දෝෂයන් ඇතිවෙන්නේ ඉතින්. කොහොම නමුත්, කතාව ඔන්න ඉක්මනටම ගෙනාවා. ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උණානේ, කන්දෙන් පහළට වැටුණ පැසිෆායි පලිය ගන්න මළ මිනී වලට පණ දුන්නා. ඩියෝනට පවා පණ ලැබුණා ඒ කරපු ම…
ඔන්න ඊයේ දවසේ දෙන්න තිබුණු කතා මාලාව අද දවසේ දෙන්නයි යන්නේ. පොඩි පොඩි අතපසුවීම් නිසා තමයි මේ වගේ ප්‍රමාද දෝෂයන් ඇතිවෙන්නේ ඉතින්. කොහොම නමුත්, කතාව ඔන්න ඉක්මනටම ගෙනාවා.
ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උණානේ, කන්දෙන් පහළට වැටුණ පැසිෆායි පලිය ගන්න මළ මිනී වලට පණ දුන්නා. ඩියෝනට පවා පණ ලැබුණා ඒ කරපු මන්තරෙන්. මේ හේතුව නිසාම ජේසන් සහ මෙඩේයා එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරනවා. මොකද තනි තනිව මේ ඇවිදින පණ පිටින් ඉන්න මළමිනීත් එක්ක සටන් කරන්න බැරි නිසා. දෙන්නා සහයෝගයෙන් වැඩකරොත් දෙන්නටම පණ බේරගන්න පුළුවන් බව දැනගෙන දෙන්නා එකමුතුව වැඩ කරනවා. නමුත් මේ මළමිනීන්ව කොච්චර කපල කොටලා දැම්මත් මැරෙන්නේ නෑ. ඒකට පිළියමක් හර්කියුලිස් හොයාගන්නවා. ඒ, මළමිණියගේ හදවතට කෙළින්ම අනින එකෙන්. හර්කියුලිස් සහ ජේසන් මහත් ක්‍රියාදාමයකින් පස්සේ මේ මළමිනී නැගිට්ටවපු මන්ත්‍රය විනාශ කරලා දානවා. ඒත් සේරම අවසන් වෙද්දී මෙඩේයා අරියාඩ්නිට පිහියකිනක් අනිනවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
3586d2d6730db2f9b40e75cd3dc3a6639889d03b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,215 downloadsDownload atlantis.s02-e06.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
51 comments
sanka
mak macharaida awilla tiyaneee :(
indika
thanks
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
තෑක්ස් මචන්.... එල
shehan
thanks bro digatama karamu
sandaru97
thanks bro...
jamson
thanks Kina
KP Muthukumarana
Me Episode Eka Enakam Balagena Hitiye....
Thanks Bro...
For Subs...
And Good Luck For Journey In Atlantis.....swgasandaruwan
thank you dear
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නෑ.
කොහොම හරි දෙන එක තමයි වටින්නේ.
ජය වේවා. !නලින්
ස්තුතියි කිනා.. ජය වේවා!
sajeevi
thanks
Pradeep
Thank Atlantic 06
Achintha Sameera
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් එකට,
අනිත් එකත් ආපු ගමන් දෙන්න hodeචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sadu
tnkz saho sub ekata.parakku unata kamak nehe api api genama hithanna hoda nehene.oyalatath edineda weda katayuthu kiyala jathiyak thiyenawane.kohomahari sub dena eka thamai watinne b.s
sanath indika
thx
lakshan
thanks bro.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....රොයිලි
බොහොම ස්තූතියික් චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!dhanushka
Atlantis season 2 iwarada?
Sahan Dilshan
puluwannam Strike back TV series eke sub denna pls...
nipuna
mama mekan sinhala sub bawa witharai.ekama eka comment eka wath damme na.so sory ekata aththatama.. ewa walata athtama thx lokuu udahuwak thnks ,,,,,,,
Ruchira
sub 1ට ස්තුතියි......
lakshan
thanks...............!
dhanushka
Atlantis season 2 iwarada? Kawadada ithuru kotas enne?
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
haritha
ee eturu tika ko bnz...ekmanta dapanko saho...kanna ne wage me dawas wala...
Isuru
machan atlantis tv series eke samahara torrent file valin download venne nahane...poddak eka gana hoyala mona hari karanna puluvanda.........
Pradeep
Chalidu Atlantis 7 enakam Balagena inne
Dhananjaya Fernando
chalinu ayye ane atlantis 7 eka ai mechchara parakku!!!!!!!!!!!!
Omal
Ayye..... ko.....meke ithurutika mama mehe agili ganan karanawa
sa
ko meke athuru tika weda maga newathune moko
tharindu
ep 7 thama naththe ayi
rajeen bharatha
7van kotasa dane kavadada
sachira
aiyo mun ai appa me bbc eka meka nawaththala thiyenne :(
rajitha
machan atlantis eke elaga episoid enne kawadda bn den huga kalekin awe nene
mihira
elaga tikath dnko bnnnnnn
Antony Rodrigo
ai aluth eka thawama neththe?????
hashan sampath
macho ,ithuru kotas tika denna,please..........................
Isuru
machan meke ituru kotas tikat ikmanata dennako
isuru
ko ithuru kotas toka.........
Nirosh
ithuru tikath ikmanata dennako
Antony Rodrigo
ko 7 weni eka?
isuruak
Sub denna meke ituru kotas tika telecast wenna one ne. BBC eka me kathawa me series eken nawaththanna decide karala. Meke ituru kotas 7 enne spring season ekelu. Habai hadisiye nawatyapu hinda me kathawata honda awasanayak labei kiyala hitanna amarui. Me series eka digatama balanna kamati aya me petition ekata sign karana. I dont know whther it will work. http://www.ipetitions.com/petition/atlantis-series-3
dhanushkaprabodhana
Atlantis eke season 2 episode 7 eka awilla. ikmanata sub eka danna
sanath
thankz machan sub ekata….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Atlantis [S02 : E06] | මරණයෙන් අවදි කරන්නට… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

ammo athi yantham dila thaaaaaaaaaaaaaaaaaaaaaaaaanks