Watch Trailer

24 [S05 : E12] | කෙසේ කියන්නද, ඔබ මා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙන් බාගයක් කියවෙන කොටස අරගෙන. මේ කොටසෙන් පස්සෙ හරියටම තව කොටස් දොළහයි තියෙන්නෙ. කට්ටිය මගේ උපසිරැසිය රස විඳිනවා ඇති කියලා මම හිතනවා. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. පහුගිය කොටසෙදි “දුෂ්ට බියෙර්කෝ” කිව්ව වගේම රෝහලකට ඊළඟ ප්‍රහාරය එල්ල කරනවා. හැබැයි අන්ති…

24SE5

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙන් බාගයක් කියවෙන කොටස අරගෙන. මේ කොටසෙන් පස්සෙ හරියටම තව කොටස් දොළහයි තියෙන්නෙ. කට්ටිය මගේ උපසිරැසිය රස විඳිනවා ඇති කියලා මම හිතනවා. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන.

පහුගිය කොටසෙදි “දුෂ්ට බියෙර්කෝ” කිව්ව වගේම රෝහලකට ඊළඟ ප්‍රහාරය එල්ල කරනවා. හැබැයි අන්තිමේ කොහොමහරි ඒක ජිවිත හානි වෙන්නෙ නැතුව ගොඩ දාගන්න කට්ටිය සමත් වෙනවා. ඔය අතර “නරි හෙන්ඩර්සන්ගෙ” ගෙදරට යන “දවසේ හාදයා” පොරව ප්‍රශ්න කරන්න කුදලගෙන එනවා. “නරි හෙන්ඩර්සන්ගෙ” පරිගණකයෙ තියෙන දත්ත ගන්න “වලියට බර ක්ලෝවිටත්” බැරි වෙනවා.

ඔය අවු අස්සෙ “මැක්ගිල් බුට්ටගෙන්,” එයාගෙම නංගි හා පෙම්වතා උස්සපු පිවිසුම් පතට හොඳගානක ඉල්ලමක් පෑදෙනවා. හැබැයි අන්තිමේ ඒක කෙළවර වෙන්නෙ “දුෂ්ට බියෙර්කෝගේ” අතට ගිහින්. ඒක පාවිච්චි කරලා CTU එක ඇතුළට යන්න තමා සැලසුම තියෙන්නෙ.

හොඳයි එහෙනම් අද කොටසෙන් එහෙම යන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….355

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

123 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,220 downloadsDownload 24.S05E-12.baiscopelk.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,220 downloadsDownload Subtitles117 KB

11 comments

  1. sajeevi

    thanks

  2. kushan charith

    thanks සහෝ sub එකට………අනේ රොයිලි අයියෙ Grimm tv serise එකට sub දෙන්ඩකෝ………….

  3. aruna

    one shot එකටයි jakes road එකටයි සබ් දෙන්නකෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  5. kamal hasitha

    රොයිලි අයියේ GONE GIRL වලට කව්රුවත් sub දෙන්නේ නැද්දෝ,
    අද දවසට 30 පාරක් විතර site එකට ආවා තවම නෑනේ.

    ඉක්මනට දෙනව නේදෝ. :-)

    1. kamal hasitha

      අද නම් දෙයි නේද?

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  8. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය