Watch Trailer

24 [S05 : E14] | සැකයකි මා සිත උපදින්නේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව 14 වෙනි කොටස. තව කොටස් 10 කින් පස්වෙනි දවස අවසාන වෙනවා. ලොකු දෙයක් නේ? 🙂 හොඳයි මුලින්ම කලින් කොටස මතක් කරගම්මු. ගෑස් ප්‍රහාරයෙන් තැන තැන කොටුවෙලා ඉන්න අයට තවත් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමා ආරක්ෂිත මුද්‍රා ඛාදනය වෙන්න පටන් ගත්ත එක ඉතින් කොහොමහරි අවසානයේ “මැක්ගිල්…

24SE5

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව 14 වෙනි කොටස. තව කොටස් 10 කින් පස්වෙනි දවස අවසාන වෙනවා. ලොකු දෙයක් නේ? 🙂 හොඳයි මුලින්ම කලින් කොටස මතක් කරගම්මු.

ගෑස් ප්‍රහාරයෙන් තැන තැන කොටුවෙලා ඉන්න අයට තවත් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමා ආරක්ෂිත මුද්‍රා ඛාදනය වෙන්න පටන් ගත්ත එක ඉතින් කොහොමහරි අවසානයේ “මැක්ගිල් බුට්ටා” ඒකෙන් බේරෙන්න තිබ්බ බාධකය අයින් කරලා ජීවිතයත් පූජා කරනවා. ඔය අව් අස්සෙ “කෙසඟ ටෝනි” තම බිරිඳ වෙච්ච “මිෂෙල් කෙලී” මිය ගිය ශෝකයෙන් මුසපත් වෙලා ඒකේ වාඩුව “නරි හෙන්ඩර්සන්” ගෙන් ගන්න උත්සහ කළත් මෙන්න එකපාරටම කෙළින් ඉන්න පණ නැතුව පතබෑවිලා උන්න “නරි හෙන්ඩර්සන්” එකපාර නැඟිටලා “කෙසඟ ටෝනිට” වැඩේ දෙනවා. හැබැයි “කෙසඟ ටෝනි” මැරුණා කියල පෙන්නුවට ඒක එහෙම්ම නෑ කියලා ඉදිරි කතා සමයකදි ඔයාලට පෙනෙයි. 🙂

ඔය අස්සෙ තම දෙවෙනියගෙ කතා අහලා “කොන්දක් නැති ලෝගන් ලොක්කා” තීරණය කරනවා CTU එක “අහිංසක බිල්ගෙන්” අරගෙන “හේයස් ලොක්කිට” බාර දෙන්න. දැන් මේ වෙද්දිත් “හේයස් ලොක්කි” සහ “වසල මයිල්ස්” දෙන්නා එහෙට යන ගමන් තමා ඉන්නෙ. “දුෂ්ට බියෙර්කෝ” දැන් CTU එකටත් ගේම දුන්න එකේ තීරණය කරනවා ඉතුරු විෂ වායු ඔක්කොගෙන්ම අලුත් ඉලක්කෙට පහර දෙන්න.

එහෙනම් ඔන්න අද කොටස බලන්නකෝ. හොඳම කොටස් ටික තව ඉස්සරහට තමා එන්න තියෙන්නෙ. කිව්වෙ බොරුද බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….358

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

125 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,216 downloadsDownload 24.S05-.E14.baiscopelk.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,216 downloadsDownload Subtitles129 KB

7 comments

  1. anuka piumal

    ඔන්න මුළින්ම ගත්ත ජය වේවා

  2. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye.sub ekata..digatama sub demu.jaya wewa......

  3. sajeevi

    thanks

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

  6. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය