චාලිගේ මරණයෙන් අධෛර්යට පත් වුන වොරන් නැවත යථා තත්තවයට පත්වන්න උත්සහ කරනවා. මේ අතරේදි අැඩි හා මැක්, මින් පෙර සිදුනොවුනු භයානක සිදුවිමකට මුහුන දෙනවා. ඇත්තටම මර්ෆි කියන්නේ සැබෑ ගැලවුම්කරුද කියන ප්‍රශ්නාර්ථය කට්ටියටම ඇතිවෙනවා. ඔය ඇතිනේ එහෙනම් අරගෙනම බලන්නකෝ. උපසිරසගැන්විමේදි නිවැරදිම තිරපිටපතක් හා උපසි…

චාලිගේ මරණයෙන් අධෛර්යට පත් වුන වොරන් නැවත යථා තත්තවයට පත්වන්න උත්සහ කරනවා. මේ අතරේදි අැඩි හා මැක්, මින් පෙර සිදුනොවුනු භයානක සිදුවිමකට මුහුන දෙනවා. ඇත්තටම මර්ෆි කියන්නේ සැබෑ ගැලවුම්කරුද කියන ප්‍රශ්නාර්ථය කට්ටියටම ඇතිවෙනවා. ඔය ඇතිනේ එහෙනම් අරගෙනම බලන්නකෝ.
උපසිරසගැන්විමේදි නිවැරදිම තිරපිටපතක් හා උපසිරසක් හමුවනේ නෑ ඉතිං යම් යම් අඩුපාඩුකම් මේ උපසිරසේ ඇති. අමතක නොකර පහලින් ඔයාගේ ප්‍රතිචාරය දාලායන්න හොදේ.
f40773ce02c65d22a71fdfea48fdfd55b8be3720 1d5343e9d89bb5fe3c3e01b3cb3c7b518af24f7f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,497 downloadsDownload Z.Nation-S01E07.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
26 comments
xpress cine max
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න.
kushan charith
එළ මචෝ .....thanks sub එකට
Geethanjana Anupama
Thankx saho. Oyanam deiyek. Masa ganaka idan meke ithuru epi tika denakan balan hitiya. Man hithuwa mekath atha arala daaaala kiyala. Godak asawen balana serious ekak meka. A nisa digatama saba deegena yanna. Plzzzzz nawaththannanm epa. Hode. Jaya wewa oyata. A wagema baiscope ekatath. Eelaga eka enakan balan innawa. Jaya wewa !!!!!!!!!!!!
madusanka jayasooriya
Aniwa digatama sub ona. thanka
Sajith Anthony
මේකෙ එකක් වත් තාම බැලුවෙ නෑ.
e01 එකේ ඉදන්ම බලනවා අරගෙන....
සබ් එකට ගොඩාක් ස්තුතියි.....Thanu
Ela saho, thanku sub 1ta
thisal
එල සබ් එක දිගටම දෙමු
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sanjeewa
thanks for sub
Sach
සබට තුති !!!!
Niroshana
Thanks saho.... sub ekata
Achintha Sameera
කළිදු වසුක තැන්ක්ස් බන් සබ් එකට
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කට්ටිය සෙට් වෙලා වැඩෙ ඉවර කරන්න වගෙ හදන්නෙ.
ජය වේවා. !sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සුධීර විජේනායක
උපසිරසියට ස්තුති. ඊලග එකත් ඉක්මනටම දෙන්න
-- ජය වේවා --
“චූටී මල්ලි”
හ්ම්ම් එල
සබට තුති
ඔබට ජයරොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!asitha
thanks bro...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Achintha Sameera
ඉතුරු ටිකට සබ දෙන්නේ නැද්ද මචෝ
කොටස් 13ම ඇවිත් ඉවරයිasitha
ithuru tikath deepan ban....
ROSH
plz ithuru sub tika dena.. api anatha wela inne....
Advertisement
thanks bro