Watch Trailer

24 [S05 : E16] | මම දැන ගතිමි. මම සැක කළෙමි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. ඒ කියන්නෙ මේ කොටසක් එක්ක පස්වෙනි දවසේ තුනෙන් දෙකක් නිමාවෙනවා. තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් 8 ක් විතරයි. කලින් කොටස මතක් කරගෙනම පටන් ගම්මු එහෙනම්. කලින් කොටසෙදි “දවසේ හාදයාව” කරකෝලා අත ඇරපු ආරංචිය ගැන ප්‍රශ්න කරන්න “දවසේ හාදයා” පටන් ගන්නවා. “ඕඩ්‍රි කෙළි” ඇත්තටම “දුෂ්…

24SE5

හොඳයි මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. ඒ කියන්නෙ මේ කොටසක් එක්ක පස්වෙනි දවසේ තුනෙන් දෙකක් නිමාවෙනවා. තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් 8 ක් විතරයි. කලින් කොටස මතක් කරගෙනම පටන් ගම්මු එහෙනම්.

කලින් කොටසෙදි “දවසේ හාදයාව” කරකෝලා අත ඇරපු ආරංචිය ගැන ප්‍රශ්න කරන්න “දවසේ හාදයා” පටන් ගන්නවා. “ඕඩ්‍රි කෙළි” ඇත්තටම “දුෂ්ට බියෙර්කෝ” එක්ක සම්බන්ධද කියලා දැනගන්න. ඔතෙන්දි ටිකක් අවුල් සහගත විස්තර ටිකක් ආරංචි වුණත් “ඕඩ්‍රි කෙළි” ඇත්තටම අහිංසකයි කියලා “දවසේ හාදයට” තේරෙනවා. ඒත් කෝ “හේයස් ලොක්කි” පිළිගන්න එකක් යෑ. ඉතින් “දවසේ හාදයට” සිද්ධ වෙනවා “වලියට බර ක්ලෝවි” එක්ක එකතු වෙලා මේ ඔත්තුව බොරුද කියලා බලන්න විදියක් හොයාගන්න. ඉතින් අන්තිමේ ඒ ඔත්තුව දීපු කෙනා “නරි හෙන්ඩර්සන්” ගේ උපදෙස් පරිදි කෙබරයක් ඇදබාපු බව ඔප්පු වෙනවා වගේම ඊළඟ ඉලක්කය ගැනත් “දවසේ හාදය” තම නුවණ පාවිච්චි කරලා දැනගන්නවා.

මේ අස්සෙ “දුෂ්ට බියෙර්කෝ” තමන්ගේ ඊළඟ ඉලක්කය විදියට ගෑස් සමාගමක් තෝරගන්නවා. ඒත් ඉතින් වෙනදා වගේම “දවසේ හාදය” නියම තත්පරේට පරක්කු වෙලා ආවා වුණත්, තම නුවණ, හැකියාව යොදාගෙන මහා විනාශයකින් නගර වැසියන් බේරගන්න සමත් වෙනවා. ඒ වගේම අති වික්‍රමාන්විත විදියට, “දුෂ්ට බියෙර්කෝ” ව අල්ලගන්න සමත් වෙනවා වගේම දෙන්නවම ගින්නකට කොටු වෙනවා.

එහෙනම් “දවසේ හාදයට” මොකෝ වුණේ කියන එක වගේම අද මේ තස්ත්‍රවාදීන්ට විෂ වායු දීමේ කුමන්ත්‍රණය පස්සෙ ඉන්න නියම කෙනා කවුද කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….360

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,180 downloadsDownload 24.S-05.E16.baiscopelk.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,180 downloadsDownload Subtitles127 KB

7 comments

  1. R.D

    බොහෝම ස්තුතියි සහෝ.......දිගටම සබ් දෙමු.............

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  4. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  5. sajeevi

    thanks

  6. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය