ඔන්න අදත් සුපුරුදු කතා මාලාවට උපසිරැසි අරගෙන ඔයාලා ලඟට මම ආවා. අද කතාව ගලා යන්නේ මහපාරේ කඩාගෙන බිඳගෙන ආපු කාර් එකක් හෙලකින් පහලට වැටීමක් එක්ක. මේ කාර් එක ඇතුලේ ඉන්නේ තරුණියක්. ඒ වගේම තමයි ඇයට උදව් කරන්න කියලා ඇයගේ කාර් එක පෙරලුණු තැනට මිනිහෙක් යනවා. ඔහු එතැනට යද්දීත් ඒ තරුණිය ජීවතුන් අතර ඉන්නවා. නම…

ඔන්න අදත් සුපුරුදු කතා මාලාවට උපසිරැසි අරගෙන ඔයාලා ලඟට මම ආවා. අද කතාව ගලා යන්නේ මහපාරේ කඩාගෙන බිඳගෙන ආපු කාර් එකක් හෙලකින් පහලට වැටීමක් එක්ක. මේ කාර් එක ඇතුලේ ඉන්නේ තරුණියක්. ඒ වගේම තමයි ඇයට උදව් කරන්න කියලා ඇයගේ කාර් එක පෙරලුණු තැනට මිනිහෙක් යනවා. ඔහු එතැනට යද්දීත් ඒ තරුණිය ජීවතුන් අතර ඉන්නවා. නමුත් ඒ තැනැත්තා ඒ තරුණියගේ හුස්ම හිර කරලා ඝාතනය කරනවා.
මේ සිදුවීමෙන් පසුව ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තමයි මේ විමර්ශණය සිදු කරන්න වෙන්නේ. නමුත් ජේන් වැඩි අවධානයක් දක්වන්නේ කලින් සිදුවීමෙදී FBI විසින් ලොරලායි මාටින්ව අයුතු ලෙස අත්පත් කරගැනීම පිලිබඳව. ඒ වගේම ජේන් විසින් හොයලා දැනගන්නවා ලොරලායි ඉන්නේ මොන හිර ගෙදරද කියලා. නමුත් මේ රිය අනතුර පිලිබඳව ජේන් එතැනට ගිහිල්ලා බලද්දී, බැළු බැල්මට රිය අනතුරකින් මැරුණු තැනැත්තිය මැරිලා තියෙන්නේ රිය අනතුරින් නොවෙන බව දැනගන්නවා. මේ අනුව මේ පිලිබඳව මිනීමැරුමක් විදියට විමර්ශණ ආරම්භ කරනවා.
බලමු අද කතාවේ මොනවා වෙයිද කියලා. මීලඟ කතාවට උපසිරැසි ගේනකං අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,849 downloadsDownload The.Mentalist.S05E07.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
13 comments
කලණ
Sach
සබට තුති !!!!
kushan charith
thanks bro......මේක බලන අපි වෙනුවෙන් වෙන මහන්සියට
Anushka
thankz machi. kiyanna wachana naa
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka
Thanx for sub
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!sajeevi
thanks
“චූටී මල්ලි”
එල එල නියමයි
සබට තුති
ඔබට ජය.............::දුලාජ් නලින්ක::..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

thanks bro