ඔන්න එහෙනම් මේ ගේන්නේ හතරවෙනි කොටස. තව එක කොටසකින් මේ Halo: Nightfall කතාමාලාවේ පළවෙනි කතාමාලව අවසන් වෙනවා. හොඳයි එහෙනම්, පසුගිය කොටසින්… හේලෝ වලල්ල පුපුරවන්න යානයේ තියෙන බෝම්බය ඕන වෙනවා. ඉතින් මෙයාලට ඒක කරන්න දැන් යානය හොයාගන්න වෙනවා. කොහොම හරි මොන දේ කරත් යානයේ යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. දැන්…

ඔන්න එහෙනම් මේ ගේන්නේ හතරවෙනි කොටස. තව එක කොටසකින් මේ Halo: Nightfall කතාමාලාවේ පළවෙනි කතාමාලව අවසන් වෙනවා. හොඳයි එහෙනම්, පසුගිය කොටසින්…
හේලෝ වලල්ල පුපුරවන්න යානයේ තියෙන බෝම්බය ඕන වෙනවා. ඉතින් මෙයාලට ඒක කරන්න දැන් යානය හොයාගන්න වෙනවා. කොහොම හරි මොන දේ කරත් යානයේ යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. දැන් හැමෝගේම හිතේ තියෙන්නේ තමන්ට යන්න ලැබේවිද කියන දේයි. කොහොම නමුත් මෙයාලා යානය හොයාගෙන යනවා. ඔය යන අතරතුර විනාශ නොවුන, පැලෑටි සහ පිරිසිදු ජලය පිරිච්ච තැනක් හම්බවෙනවා. මෙතනදී දඩයක්කාර පණුවෝ විහින් මෙයාලට කරදර කරනවා. ඔය අතරතුර ලොක් කන්දකින් පහළට වැටෙනවා. මේසර් එයාව බේරගන්න පහළට පනිනවා. ඔක්සිජන් කට්ටල දෙකෙන් එකක් ක්‍රියාත්මක කරලා පැත්තකට විසි කරලා අර සත්තුන්ගේ අවදානය වෙන පැත්තකට යොමු කරලා මේසර්, ලෝක්ව බේරගන්නවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
704ECC3883354E551289A61C099F2384B6B04DFF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,585 downloadsDownload Halo.Nightfall.4.baiscopelk.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
19 comments
thisal
thilan
ela niyamai thanx
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Laksh!tha
Thanks Bro...!!!
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....
sajeevi
thanks
shehan
thanks bro...sub akata
Lahiru BE
ඒළ මචන්.ෙහ්ෙලා් කියන්ෙන පට්ටම GAME ඒකක්.s1 e5 අපි බලා ෙපාෙරාත්තුෙවන් ඉන්නව.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉලග එක ආපු ගමන් එක පාර බලනවා.
මේක ඉවර වෙලා පුලුවන්නම් Marco Polo (2014) එකට දෙමු.
ජය වේවා. !ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සබට ස්තුතියි කොල්ලෝ.
pradeep
සබටගොඩාක් ස්තූතියි සහෝ.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල එල නියමයි
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.H. Isuru Janakantha
නියමයි සහෝ…ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Shehan putha
Thanks bro
nishannw
ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement

තැන්ක්ස් මචන්