හොඳයි ඔන්න එහෙනම් 24 කතාමාලා ව්‍යාපෘතියට ලබාදුන්න මගේ දායකත්ව නිම කරන්නයි මේ සූදානම් වෙන්නේ. මම මගේ පළවෙනි ලිපියෙන්ම කිව්ව වගේ ඇත්තටම මේක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය කිව්වොත් වඩා නිවැරදියි. ඉතින්…

හොඳයි ඔන්න එහෙනම් 24 කතාමාලා ව්‍යාපෘතියට ලබාදුන්න මගේ දායකත්ව නිම කරන්නයි මේ සූදානම් වෙන්නේ. මම මගේ පළවෙනි ලිපියෙන්ම කිව්ව වගේ ඇත්තටම මේක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් මමත් ඒකෙ කොටස් කාරයෙක් වෙච්ච එක ගැන බොහොම සතුටෙන්, ඊයේ කොටස මතක් කරගෙනම සමුගන්නවා එහෙනම්.
“දවසේ හාදයා” “නරි හෙන්ඩර්සනුත්” එක්ක සබ්මැරීනයේ උන්න පණ බේරගත්ත නාවිකයෙක්ගේ උදව්වෙන් ඇතුළට රිංගලා “දුෂ්ට බියෙර්කෝව” අන්තිමේ මරලම දාලා තවත් පාරක් ඇමරිකාව බේරගන්නවා. අනේ කී පාරක් නම් මෙයා ඇමරිකාව බේරගන්න ඇතිද? ඉතින් ඒ හින්දම තමා මම කිව්වෙ මේ වගේ තව දෙන්නෙක් උන්න නම් ඇමරිකාවට මෙච්චර කරදර වෙන එකක් නැතිවෙන්න ගියා. නැද්ද මම අහන්නේ. 😛 කොහොමහරි “නරි හෙන්ඩර්සන්ගේ” නරි ගතිය පෙන්නල පැනල යද්දි “දවසේ හාදයා” එයාටත් ගේම දෙනවා.
මේ අස්සේ “මාර්තා ළමාතැනීයී” “මයික් ගොයියා” එක්ක එකතු වෙලා “දවසේ හාදයා” අලුත් සැලැස්මක් ගහනවා. මෙදාපර කරන්න යන්නෙ “කොන්දක් නැති ලෝගන් ලොක්කව” පැහරගෙන එයාගෙන් කෙළින්ම පාපොච්චාරණයක් ලබා ගැනීමයි. හොඳයි ඒක කොහොමද ඉවර වෙන්නෙ කියලා බලන්න ඔයාලටම බාර දෙනවා.
එහෙනම් මේ මගේ 24 කතාමාලා ව්‍යාපෘති දායකත්වයේ අවසානය මෙසෙ සනිටුවන් කරමින් මම සමුගන්නවා. හයවෙනි කතා මාලාව එක්ක අලුත් කෙනෙක් ඔබ හමුවට ඒවී. එහෙනම් මම ගියා චාවෝ!!!368
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,222 downloadsDownload 24.S.0-5.E-2.4.baiscopelk.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
29 comments
Chathura
Asel
Thanx
sajeevi
Thanks a lot.
R.D
Royly අයියා අත ගැහුවේ 24 කතා මාලාවේ හොදම සීසන් එකට නේ.බොහෝම ස්තුතියි දිගටම සබ් අරගෙන ආවට.සීසන් 6 ත් හෙට ඉදන් හම්බවෙයි කියලා හිතනවා.
chandima
Godakk Sthuthi Roily aiyeeeeeeeeeeeeeeee.
Bhanuka
niyamai aiya....kisi kathawak nathuwa porondu wechcha widiyatama dawasa gaane upasirasi genalla lassanata wade iwara kala.... bohooma isthuthi..... :-) :-)
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
UD
Thankz machan... ela wadak.. serama baluwa.. jayen jaya wewa....
Gagan
Season ekama dunnata Thanx
Ravindu
ela..anikwat dihan tak gala.thank u very much ...
jagath ranasinghe
thanks a lot ayya,oya thama 24 serias eka me wenakan hodata kara kena.
jack bauer
මම ආසම කථාවක්. සහෝ ඔයට ස්තූතියි 24 පැය ,, පැය 24න් 24 ට දුන්න එකට. බයිස්කෝප් එකටත් ස්තූතියි. 6 වෙනි කථා මාලාවත් දෙනවා නේද ඉක්මනටම.ඔයගොල්ලගේ මහන්සියට මගේ හද පිරි ස්තූතිය.
ජය වේවා෴Chanaka
බොහෝම ස්තුතියි දිගටම සබ් අරගෙන ආවට
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි.. රොයිලි අයියේ..
ජයම වේවා...!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බොහොම ස්තුතියි රොයිලි අයියේ.
ජය වේවා. !චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
ජයවේවා..!jack bauer
කෝ 6. අනේ ඉක්මනට දෙන්නකෝ
“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chathuranga
supiri wadak. ane seson 6 sub denne nadda?
sujeewa
24 සබ් දෙන එක නවත්තලාද ? සීසන් 6 කවදද දෙන්නේ...?
Dasu
මේච්චර හොද කතා මාලාවක 06 සීසන් එකේ උපසිරැසි දෙන එක නවත්තල ද?
මේක නොබල ඉන්න බෑ දැන්..........කවද්ද 06 සීසන් එකේ උපසිරැසි දෙන්නේ............
chathuranga
24 සබ් දෙන එක නවත්තලාද ? සීසන් 6 කවදද දෙන්නේ….................................................................................................................................................................???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
sasika
Seson 6 nadda.............................................................................................................................................................................................................................................................................................................................................................................................................................
rajitha
sub eka mathch wenne nane................
kohomada eka update karanneHasitha Dulanjan
ඔක්කොම කොටස් ටික දීලා තිබුණු නිසා එක පාර බාගෙන ගියා... සමාවෙන්න ඔනි සහොදර වරුනේ කමෙන්ට් එක්කවත් නොදැම්මට... කොහොම වුනත් හොද වැඩක් සහොදර වරුනේ.... හැමදාමත් අපිව පිනවන්න මහන්සි වෙන ඔයාලට බොහොමත්ම ස්තූතියි....
Poorna
mulu season ekama bawa tnxx ee
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Onna gatha thanks. balagena hitiye denakan