Watch Trailer

24 [S05 : E23] | ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අන්තිම කොටසට ඉස්සෙල්ලා කොටස. ඊයේ දීපු කොටසෙන් අන්තිම කොටස් තුන ගැන තේරෙන්න ඇතිනේ. කමක් නෑ අපි වෙනදා වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? ඊයේ කොටසෙ මුලිනම් ඉතින් “වසල මයිල්ස්” ගේ වැඩේ හින්දා විනාශ වෙච්ච සාක්ෂියෙන්. ඒ හින්දම කට්ටියම ආපහු පහුබහින්න වුණා. ඔය අතරේ තව දෙයක්…

24SE5

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අන්තිම කොටසට ඉස්සෙල්ලා කොටස. ඊයේ දීපු කොටසෙන් අන්තිම කොටස් තුන ගැන තේරෙන්න ඇතිනේ. කමක් නෑ අපි වෙනදා වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද?

ඊයේ කොටසෙ මුලිනම් ඉතින් “වසල මයිල්ස්” ගේ වැඩේ හින්දා විනාශ වෙච්ච සාක්ෂියෙන්. ඒ හින්දම කට්ටියම ආපහු පහුබහින්න වුණා. ඔය අතරේ තව දෙයක් වුණා. ඒ තමා “දුෂ්ට බියෙර්කෝ” ගේ පැනගැනීම. කලින් ඔක්කොම විනාශ වුණා කියලා හිතපු විෂ වායුවක් පාවිච්චි කරලා ඇමරිකාවෙ තිබ්බ රුසියානු සබ්මැරීනයක් ඇතුළට රිංගලා ඒකේ පාලනය “දුෂ්ට බියෙර්කෝ” ඇතුළු කීප දෙනෙක් අරගන්නවා. ඉතින් ඒ තර්ජනයෙන් මිදෙන්න නම් අකමැත්තෙන් වුණත් “දවසේ හාදයට” “නරි හෙන්ඩර්සන්” ගේ උදව් ගන්න වෙනවා.

ඔය අතර “මාර්තා ළමාතැනී” දැනගන්නවා “කොන්දක් නැති ලෝගන් ලොක්කා” කරපු තවත් කැත වැඩක් ගැන. ඒකෙන් පස්සෙ කතාව හැරෙන පැත්ත ගැන දැනගන්න ඕනා නම් අද කොටස බලන්නම වෙනවා.

එහෙනම් මේ මගේ 24 කතාමාලා ව්‍යාපෘති දායකත්වයේ අවසානයත් එක්ක හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….367

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

123 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,145 downloadsDownload 24.S.0.5.E.2.3.baiscopelk.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,145 downloadsDownload Subtitles124 KB

14 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  2. sajeevi

    thanks

  3. anuka piumal

    royly ayye oya me season ekata witarada sub denne anith ewata kawda sub danne ewa danda sudanamda dan
    anith season sure ekata denawa neda thank you digatama sub dunnata

  4. නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ජය වේවා

  5. R.D

    ඊළඟ සීසන් ටිකත් මේ විදිහටම ඉක්මනටම ඉවර කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා............
    ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  7. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් 24
    ජය..

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව එකයි.
    ජය වේවා. !

  9. sasika

    Eka digatama sub tika dunnata thank you very much dear.

  10. Indrajith madusanka

    mage thiyna epsid walata mukin dila thina kotas 2 sub witharai wada......... anithawata wada na yaluuu hariyata

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. rajitha

    sub eka mathch wenne nane
    episode 1,2 witharayi match wenne