Watch Trailer

24 [S06 : E01] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙනකොට හිතුවද නොදී ඉදිවී කියලා..? 😛 😛 ආයේ පිස්සුවක් ඇතැයි, තරමක් පරක්කු උනේ අපේ උපසිරැසි කරුවන් කාර්‍යබහුල වීම සහ මුලින් මේ සීසන් එක සදහා උපසිරැසි යොදන්න බාරගෙන හිටපු අය පොඩ්ඩක් එහෙට මෙහෙට වීම. පස්වෙනි සීසන් එක, එක හූවට රොයිලි අයියා අරගෙන ආවනේ. ඉතින් හයවෙනි සීසන් එක පරක්කු මොකෝ කියලා අපේ විද…

24SE6

පරක්කු වෙනකොට හිතුවද නොදී ඉදිවී කියලා..? 😛 😛 ආයේ පිස්සුවක් ඇතැයි, තරමක් පරක්කු උනේ අපේ උපසිරැසි කරුවන් කාර්‍යබහුල වීම සහ මුලින් මේ සීසන් එක සදහා උපසිරැසි යොදන්න බාරගෙන හිටපු අය පොඩ්ඩක් එහෙට මෙහෙට වීම. පස්වෙනි සීසන් එක, එක හූවට රොයිලි අයියා අරගෙන ආවනේ. ඉතින් හයවෙනි සීසන් එක පරක්කු මොකෝ කියලා අපේ විද්‍යුත් ලිපිනයට පණිවිඩ ගණනාවක් ලැබුනා, මගදී උපසිරැසි නොදී එක දිගටම දෙන්න ඕනේ නිසයි මෙහෙම පොඩ්ඩක් පරක්කු කරේ මුලින්ම කිවනේ අපේ කලින් බාරගත්තු උපසිරැසි කරුවන් එහෙට මෙහෙට උනාය කියලා. ඉතින් ඒ අඩු පාඩුව වහගන්න කරදීලා කටයුතු කරේ ” චලිඳු දේශාන් සහ නිර්මාණි විජේසිංහ “ඒ දෙන්නට ස්තුති කරන්න ඕනේ මුලින්ම එහෙනම් අද ඉදන් නැවතත් ජැක් බවර් ගේ ජිවිතයෙන් පැයක් අරගෙන හයවෙනි වතාවටත් ඔයාලගේ ගෙදරට ගොඩවදින්න හදන්නේ. හයවෙනි කතාමාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම් එහෙනම්

මේ සීසන් එකේ පලවෙනි කොටස විකාශය උනේ 2007 ජනවාරි 14 වෙනි ඉරිදා. 8.5 IMDB වැනි ඉහල අගයක් ලබාගන්න සමත් වෙලත් තියනවා. ඇමරිකාව කියන්නේ මහා පුදුම රටක්නේ පිටසක්වල ප්‍රහාර, ත්‍රස්තවාදී ප්‍රහාර වලින් කිසිම අඩුවක් නැති රටක්,ඉතින් මේ හැම කරදරයක් අතරේම  ත්‍රස්තවාදී ප්‍රහාරයක් නම් ඇමරිකාව පැය විසිහතරෙන් බේරගන්න ඉන්න එකම පොර තමා ජැක් බවර් “දවසේ හාදයා” 😉 හැබැයි මාස 20ක වගේ කාලයක් තිස්සේ පොර ඉන්නේ චීන අත්අඩංගුවේ. ඒ අතරේ ඇමරිකාවේ තැනින් තැන මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන මිනිස්සු ඝාතනය කරනවා, CTU සහ ඇමරිකානු රජය විශ්වාස කරන්නේ හම්රි අල්-අසාද් කියන ත්‍රස්තවාදියා විසින් මේ ප්‍රහාර එල්ල කරනවා කියලා,CTU එකට අනුව ඔහු ඇමරිකානු භුමියේ ඉදගෙන තමා මේ සියල්ලම කරන්නේ සහ ඔහු මියගියහොත් මේ සියලුම ප්‍රහාර නතර වෙයි කියලත් ඔවුන් විශ්වාස කරනවා, සහ “අබු ෆයාඩ්”කියන ත්‍රස්තවාදී නායකයා කියනවා ඔහුට ජැක් බවර් පණපිටින් බාරදෙනවානම් ඔහු අල්-අසාද් ඉන්න තැන කියන්නම් කියලා, ඉතින් ඇමරිකානු නව ජනාධිපති “වේන් පාමර්” චීනයත් සමග ගණුදෙනුවක් කරලා ජැක් බවර් ව නිදහස් කරගන්නවා.ඒ ෆයාඩ් ට බාරදෙන්න ජැක් ඉතින් රට වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් පොරනේ කිසිම කරදරයක් නොකර ගිහින් ෆයාඩ් ට බාර වෙනවා, හැබැයි ජැක් කියන්නේ හැම වේලේම බේරිලා යන්න සැලැස්මක් තියන පොරක්.

ජැක් බවර් ෆයාඩ් ගේ බාරයේ ඉන්න අතරේ දැනගන්නවා මේ සියලුම බෝම්බ පිපිරවීම් පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ ෆයාඩ් කියලා සහ අල්-අසාද් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ ෆයාඩ් ව නතර කරන්න බවත්, ඉතින් ජැක්ට ඇමරිකාව බේරගන්න නම් ෆයාඩ් ගෙන් බේරිලා යන්න ඕනේ සහ බලධාරීන්ට දැනුම්දෙන්න ඕනේ මේ ප්‍රහාර පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ ෆයාඩ් බව. එහෙනම් බලමු නේද ජැක්ට ෆයාඩ් ගෙන් බේරිලා යන්න හැකි වෙයිද..? ෆයාඩ් ජැක්ට මොනවාකරයිද ..? ෆයාඩ් මේ එල්ල කරන බෝම්බ ප්‍රහාර වල අරමුණ මොකක්ද..?

ඊළඟ කොටසින් හම්බ වෙමු, එතෙක් හැමෝටම ජය!! 😛 😛

(ලිපිය-ගයාන් රූකාන්ත)

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,081 downloadsDownload 24-6x01-baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සංජීව-කුමාර-සංජු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode >>

Subtitles by

සංජීව කුමාර

Subtitles

2,081 downloadsDownload Subtitles29 KB

28 comments

  1. sasika

    Thanks Dear

  2. sajeevi

    thanks

  3. anuka piumal

    niyamay bro denakn balagena hitiye digatama dennada sub eka

  4. C#

    ammo! Kochchara kal balan hitiyada meka denakan! Godaaaak sthuthyi!

  5. jeewa

    tnx bro...
    balan idiya godk kal

  6. නලින් පෙරේරා

    ස්තුතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks SANJEEWA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. jagath ranasinghe

    thanx

  9. tikiri

    පිස්සු කොර වෙනවා ..........අම්ම්මෝ යන්තම් ඇති අආවා...පට්ට වැඩක් සහෝ
    කරගෙන යමු

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අපි දන්නවනෙ Baiscope පටන් ගත්තව් වැඩක් මග නවත්තන්නැ කියලා.
    ජය වේවා. !

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. jack boure

    affeeeee !!! elama tama!!!! ithuru tikath gisi gisi gala demu sahooo!!!!! all d best!!! :) :)

  13. isuru

    Meka aye patangaththa ekanam niyamai.s6th Demu ehenam
    jaya!

  14. sasindu

    jaya wevaaaaaaaaaa

  15. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි !..........

    ජය වේවා .................

  16. Yenu

    Thank you………….

  17. Sameera

    thanks

  18. Saketha Pulasthi

    තාම 5වෙනි සීසන් එකවත් බලල ඉවර නෑ :( මේක බාලා තියාගන්නව හිමිහිට බලන්න.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. chathuranga

    thanks.......... sub denakan balagena hitiye. jaya wewa!!!!!!!!!!!!!!!!!

  20. Dilan

    Thanks.....

  21. #ChalinduDeshan (කිනා)

    එල එල.
    ඒනං වැඩේ ගොඩනේ දැං.
    එච්චරයි වෙන්න ඕන.
    ජයමවේවා!

  22. Dhammika

    looking for this for long time
    thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  25. Randika

    දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
    සබ් එකට ගොඩක් ස්තූතියි,
    ජයවේවා!

  26. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  27. Danesh

    saho sub wala link wadda karanne naha help ekak denna puluwanda

  28. tharuka

    torrent link eka wada na.download karapu ekata sub mach wenne na.mokakatada sub deela thiyenne kiyala kiyanna puluwanda