ඔන්න මම තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයත් එක්ක ඉක්මනටම ආවා. මේක දෙන්න නම් දවස් දෙකකට වැඩිය ගියා නේද? ඒකෙ අවුලක් නෑනේ. කොහොම වුණත් කලින් කතාවේ දකින්න ඇතිනේ රයිෂන්බාක් දිය ඇල්ලට වැටුණා කියලා හිතපු ෂර්ලොක් හෝම්ස් ආපහු වොට්සන් හමුවෙන්න ආපු හැටි. ඒ වගේම ඔහුට තර්ජනයක් වෙන පුද්ගලයෙක් එක්කනේ ඔහු එන්නේ. ඒ ක…

Adventures of Sherlock Holmes

ඔන්න මම තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාංගයත් එක්ක ඉක්මනටම ආවා. මේක දෙන්න නම් දවස් දෙකකට වැඩිය ගියා නේද? ඒකෙ අවුලක් නෑනේ. කොහොම වුණත් කලින් කතාවේ දකින්න ඇතිනේ රයිෂන්බාක් දිය ඇල්ලට වැටුණා කියලා හිතපු ෂර්ලොක් හෝම්ස් ආපහු වොට්සන් හමුවෙන්න ආපු හැටි. ඒ වගේම ඔහුට තර්ජනයක් වෙන පුද්ගලයෙක් එක්කනේ ඔහු එන්නේ. ඒ කතාව වැඩක් නෑ. දැන් මේක බලමුකෝ. මේ කතාව තමයි ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කළ The Abbey Grange හෙවත් සිංහල පරිවර්තනයේ නම අනුව මහ රෑ ආ මාරයා.

මේකෙ ආරම්භය කෙටියෙන් කියන්නම්කෝ. ඇබ් ග්රේන්ජ් මන්දිරයේ සර් යූස්ටස්ව ඝාතනය කරනවා. ඔහුගේ බිරිඳ මේරි බ්‍රැකන්ස්ටෝල් ආර්යාවත් ඉඳිද්දියි මේක වෙන්නේ. නමුත් ඇය ඉන්නේ සිහිය නැතුව. ඒ නිසා ඇයට ඒක පැහැදිලිව දකින්න බැරිවුණා. කොහොමහරි මේකට බ්‍රැකන්ස්ටෝල් ආර්යාව දෙන විස්තරය හා හෝම්ස් නිරීක්ෂණය කර ලබා ගන්නා කරුණු අතර පරස්පර විරෝධී බවක් ඇතිවෙනවා. මෙතනින් එහාට මම කියන්න යන්නේ නෑ. ඒක බලලම බලාගනනකෝ.

මම අද ඉඳන් කෙටි විස්තරයක් විතරක් කරන්නම්. මොකද විස්තරේ දිග වුණොත් කතාව බලන්න තියෙන කුතුහලය නැති වෙනවනේ. කොහොමහරි ඊළඟ කතාව පොත්වලට අනුව නම් වොට්සන් මුණගැහෙන්න කලින් කරපු පරීක්ෂණයක්. නමුත් මේකෙ වෙනසක් තියෙනවා. කොහොමහරි ඒවා ඊළඟ කතාංගයත් එක්කම අරගෙන එන්නම්.

 

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,474 downloadsDownload Sherlock.Holmes.S03E02.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,474 downloadsDownload Subtitles33 KB

29 comments

  1. ශාමල් මනෝජන්

    අද මම ඒක. නියමයි!

  2. sanjeewa

    thanks

  3. Kapila Janaka

    Dear Thamara, Thank you for great job. You have fulfill one of most popular demand of Biscope Fans. Let me add some observation too. Please considered all meaning of words and select most suitable Sinhala meaning while your translation. It is a just observation. Wish you a great future to provide many subs.

  4. පොඩි මෑන්

    සබට තැන්ක්ස් සහෝ :p :p

  5. පොඩි මෑන්

    :P :P

  6. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Dulitha

    නියමයි මල්ලියා...මම කලිනුත් කිව්ව වගේම ඔයා මේක නවත්වන් නැතුව දිගටම දෙන එකට ගොඩක් ස්තුතියි.මේක පරන නිසා සමහර අය බලන්නෙනෑ.ඒ අයට කියන්න තියෙන්නෙ old is gold කියලා තමයි.මෙම කතා මාලව English උපසිරස් එක්ක බැලුවොත් තේරෙයි මේකෙ ඉංග්‍රිසි අලුත් කතා මාලවල්ට වඩා ගොඩක් අමාරු බව.ආතර් කොනන් ඩොයිලි ලියපු ඔරිජිනල් ඉංග්‍රීසි පොත බැලුවොත් ඒකෙ ඉංග්‍රිසි තවත් අමාරුයි හේතුව ඒක පැරනි ඉංග්‍රිසි වලින් ලියා ඇතිනිසා නිසා. ඔබගේ මෙම උත්සහයට නැවතත් ස්තුතියි කරනවා..............(සමාවෙන්න ඕන හැමදාම කමෙන්ට් නොගැහුවට හිතෙන් ඔයාට ස්තුතියි කරල තමා බලන්නෙ)

  10. Smith

    Thanks machan

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔය දෙන්නේ වෙඩි වගේ.
    ඔහොම යං.
    ජය වේවා. !

  12. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. hemal

    thanks machan sub ekata..

  14. mkr

    nice speed............thanks younger bro...!!!

  15. dewthilina

    ELA , Thanks

  16. kanchana

    oya nam niyamay malli ... mama mekata awa gaman balanne oya mekata sub dalada kiyala... godak meka eka kathawak peyak yanawa... eka podi fillm ekak tharamma digayne ,

    itin oyata shutiy

  17. prabhath

    thanks

  18. sasindu

    එල එකක් සබ් එකට ගොඩක් ස්තූතී :)

  19. Sham

    Thanks mr. Thamara for your great job.....

  20. ජයනන්දන

    ස්තුතියි සහෝ , ඔකොම ටික මේ වගේ දෙන්න , අපි ආශාවෙන බලාගෙන ඉන්නේ ,මේක බලන්න

  21. මාලින්

    තෑන්ක්ස් මල්ලි, එතකොට අර අලුත් විදියට යන හෝම්ස් සීරීස් එක ඉවරද?

  22. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  25. Prasad Kandamulla

    මේක බාල, බලල, ගොඩාක් දවස්... ඒ උනාට මේකේ වටිනාකම් නිසාම 'comment..එක අමතක
    කරන්නේ නැහැ... සබ්'' එකට ගොඩාක් ස්තුතියි..සහෝ...අනික් ඉතුරු ඒවටත් ඉකමනට සබ් දාන්න..කියල ඉල්ලනවා...
    ''''''ජය වේවා'''

  26. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා

  27. Thasith

    Ithuru tikatath sub dennako

  28. upul

    denne ndda ? sub ?

  29. kumarapsp

    Thanks Bro !!!