මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු. රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් ස…

මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු.
රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් සහ ලෙනොක්ස් අතර තියෙන සම්බන්ද මඟින් රුසියානුවන්ට මේ තොරතුරු හෙලිවුනා කියලා දැනගන්නවා. නාඩියා යසීර්ට අලුතින් සීටීයු එකේ හම්බවෙච්ච පත්වීමත් එක්ක මොකවත් කරගන්න බැරි තත්වයට ඇද වැටෙනවා. ඒ අවුඩ්‍රිව පාලනය කරගන්න ඕන කරන විදිහ ජැක් සහ දිස්ත්‍රික්ක කාර්යාලයෙන් කරන ප්‍රශ්ණ කිරීම් නිසා. ඒවගේම චෑන්ග් දැනගන්නවා අමාරුවෙන් උස්සගත්තු පරිපථ පුවරු කෑල්ලට හානිවෙලා කියලා.
අද එතැන් පටන්… අනිත් උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,369 downloadsDownload 24-Day-6-6x21.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
12 comments
chathuranga
Gagan
ela thanx saho
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
උපසිරසට තුති….
ජය….!sajeevi
thanks
isuru
thanks bro!
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama thamai ada 1st. niyama wadak saho.......... jaya wewa......