අලුත් විද්‍යාගාරයේ ජෙසියි වොල්ටරුයි සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවානේ. එතන හදන මෙත් ගාණ බලපුවාම වොල්ට්ට තේරෙනවා එයාලා හැදුවට වඩා පිටවුන මෙත් ප්‍රමාණය අඩුයි කියලා. මේක හොය හොය ඉන්න අතරේ වොල්ට්ට ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ලොකු කිවට මේ මැස්සෙක්ගේ ප්‍රශ්නයක්. හැබැයි එයාට නම් ඒක ලොකු ප්‍රශ්…

අලුත් විද්‍යාගාරයේ ජෙසියි වොල්ටරුයි සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවානේ. එතන හදන මෙත් ගාණ බලපුවාම වොල්ට්ට තේරෙනවා එයාලා හැදුවට වඩා පිටවුන මෙත් ප්‍රමාණය අඩුයි කියලා. මේක හොය හොය ඉන්න අතරේ වොල්ට්ට ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ලොකු කිවට මේ මැස්සෙක්ගේ ප්‍රශ්නයක්. හැබැයි එයාට නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මුලු රෑම නොනිදා මෙයා මැස්සා අල්ලන්න දගලනවා. මේක දැනගත්ත ජෙසිට නම් මුලින් විකාරයක් වගේ තමයි පේන්නේ. හැබැයි ඉතින් වොල්ට් මැස්සා අල්ලනකන් මෙත් හදන්න බෑ කියපු නිසා ජෙසිත් මේ මැස්සව අල්ලාගන්න දගලනවා. ඔය මැස්සා මෙහෙයුම අතරතුර වොල්ට්ට පහුගිය වුන දේවල් මතක් වෙනවා වගේම එයා පාපොච්චාරණයකුත් කරනවා. වොල්ට්ව නවත්වන්න බැරිම තැන ජෙසී එයාට නිදි පෙති දුන්නානේ. අවසානෙදි ජෙසී තනියම මේ මැස්සා මරලා තමයි නවත්වන්නේ. පිස්සු හැදෙන ඒ කොටසින් පස්සේ මේ කොටසේදි මොනවා වෙයිද කියලා බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
41,164 downloadsDownload Breaking-Bad-S03-E11.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
28 comments
නලින්
එල්.සී. දමැල්
උපසිරසට තුති….
ජය….!maduka
ස්තුතියි
Jamson
Thanks brother.. Me illima karanne umba welawata wade karana saha/ "beyond expectations" sub dena nisa ;) ..Machan umbata supernatural S9 ekata sub denna barida? S8 wenakal MDG sub dunna eyage sub supiri but.. dan welawa nati hindada manda eya welawata sub denne na S9 dennath tama patan aran na.. eka denna pulwuan nam loku deyak...
Sahan
thankz a lot sahoo.. :D
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
isuru
thanks kavindu sahoo!
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!Nuwan
Patta saho me wadenm.. Mamanm S3 iwara kala... S4 eke sub eka enakn iwasillak nathuwa inne... :-)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sheref
wade maru machooo
mn nm katawa balala iwara karala godak kal. bt nobalapu ayta me waden godak help 1
elaතිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Sanath Perera
thanks for sub bro.....
Ishan Madusha
ස්තුතියි sub එකට සහෝ
dileksha123
Thankq saho
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks bro !
Shihan
ස්තුතියි
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි කවිදු මලේ.
ජය වේවා!