Watch Trailer

24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀 ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක ත්‍රස්ත ප්‍රහාර ව…

24SE6

 හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀

ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක ත්‍රස්ත ප්‍රහාර වලින් බේරුනා. හැබැයි නඩීයාව බේරගන්න ඕන නිසා මයිලෝ ඒ වෙනුවෙන් එයාගේ ජීවිතේ පුදකරා. කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි චෑන්ගේ මනුස්සයෙක් මයිලෝට වෙඩි තියලා දානවා. ඒ ආදර අන්දරේ ඒ අයුරින් අවසානයක් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අද කොටසින් තවත් ඉගියක්නම් ඔන්න එලියට එනවා. ඒ වගේම ධවල මන්දිරයෙන් උත්සාහ කරනවා රුසියාවත් එක්ක යුද්ධයකට යන්නේ නැතිව ඒකෙන් ඈත් වෙලා තමන්ගේ විලි වහගන්න වැඩකට.

අද එතැන් පටන්… ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,338 downloadsDownload 24-Day-6-6x23.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,338 downloadsDownload Subtitles28 KB

10 comments

  1. Isuru

    Thnx mchan.

  2. කෞශල්‍යය දුෂ්‍යාන් (දුශා)

    thankz mchoooooo..... (Y)

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. isuru

    thanks bro!

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ස්තුතියි කිනෝ.
    ජය වේවා. !

  7. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)