Watch Trailer

24 [S06 : E24] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් 2007 ජනවාරි 14වෙනිදා විකාශය වෙච්ච 24 කතා මාලාවේ හයවෙනි කොටසේ අවසානය තමයි මේ සනිටුහන් කරන්න යන්නේ. මේ කතාව පාන්දර හයට පටං ගෙන ඊලඟ දවසේ පාන්දර හයට තමා ඉවරයක් වෙන්නේ. ඉතින් වැඩිය ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. ඊලඟ හත්වෙනි කොටසින් මම එනවා මුලින්ම ඔයාලව හම්බවෙන්න 😛 ඒනං පසුගිය කොටස ගැන බලමු. ජැක් බුය…

24SE6

එහෙනම් 2007 ජනවාරි 14වෙනිදා විකාශය වෙච්ච 24 කතා මාලාවේ හයවෙනි කොටසේ අවසානය තමයි මේ සනිටුහන් කරන්න යන්නේ. මේ කතාව පාන්දර හයට පටං ගෙන ඊලඟ දවසේ පාන්දර හයට තමා ඉවරයක් වෙන්නේ. ඉතින් වැඩිය ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. ඊලඟ හත්වෙනි කොටසින් මම එනවා මුලින්ම ඔයාලව හම්බවෙන්න 😛

ඒනං පසුගිය කොටස ගැන බලමු. ජැක් බුයුකේනන්ගෙන් උදව් ඉල්ලනවා ජොෂ්ව මුදවා ගන්න. ෆිලිප්ගේ මිනිස්සු ජොෂ්ව අල්ලගන්නවා. මොකද එයාලගේ ගනුදෙනුව ඉවරයක් වෙන්නේ නැතිව ජොෂ්ව අතාරින්නේ නැහැයි කියන තීරණයක් මත. ධවල මන්දිරයේ තියෙන තත්වය බොහෝ දුරට උද්ගත වෙනවා. කේරන්ව අත්තඩංගුවට ගන්නවා ජැක්ට උදව් කරා කියලා. ඒ වගේම මයිලෝගේ සහෝදරයා මයිලෝගේ මළමිනිය බාරගන්න ඇවිත් නාඩියාට කියනවා එයා ගැන මයිලෝ කොච්චර හිතුවද කියලා.

ඉතින් අද කොටස නරඹන්න. අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා! 😀

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,439 downloadsDownload 24-Day-6-6x24.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,439 downloadsDownload Subtitles25 KB

18 comments

  1. එල්.සී. දමැල්

    මම එකද මන්දා...
    උපසිරසට තුති...
    ජය... :D

  2. R.D

    awiting for season 7........

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. isuru

    thanks bro!

  5. R. H. Dissanayake

    ඉතා හොඳ කටයුත්තක්. අපට දැන් අපේ භාසවෙන්ම හොඳ අලුත් චිත්‍රපටි බ බලන්න පුළුවන්.
    මේ වගේ වැඩ කරන්න පුළුවන් ය අපේ රටේ ඉන්න එක අපට ආඩම්බරයක්.සියලු කටයුතු වලට අපේ
    සයෝගය හා ප්‍රණාමය....

  6. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sajeevi

    thanks

  8. ගයාන් රූකාන්ත

    උපසිරැසියට සහ ලබාදුන් සහයට බොහොම තුති කිනෝ
    ජය වේවා!!

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    6ත් ඉවරයි එහෙනම්. 7ත් මග එනවනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. iresh

    Season 7 eke sinhala sub nadda? Enlish walin ne sub yanne?

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. iresh

    season 8 nadda?tiyenawa nam kawru hari link eka daana

    24 pissek

  14. Harshan

    elaaaa tnxx bro okkama season beluwa season 7 ikmanatama ewannoooo.

  15. Danushka

    ko ilaga season 7 aka ikmanata sub dennakooo

  16. rajitha

    7 sub nathda..........................

  17. Isuru

    s 7 ekata sub dennako.

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)