අදත් බර්ක් වල ලස්සන දවසක්. හැබැයි ස්නොට්ලවුට් ට නම් අවලස්සන දවසක්. ස්නොට්ලවුට් ට මරණයේ සලකුණු පේන්න පටන් අරන්. ඉතින් ස්නොට්ලවුට් මැරුනොත් හුක්ෆෑන්ග්ට මොකද වෙන්නෙ.එතකොට මකර ආරොහකයෙක් අඩු වෙනවානෙ. ස්නොට්ලවුට්ම මේකට විසදුමක් හොයාගන්නවා. එකක් තමයි ස්නොට්ලවු්ට් එක්කම හුක්ෆෑන්ග්වත් පණ පිටින් හරි වලලන්න ඕ…

අදත් බර්ක් වල ලස්සන දවසක්. හැබැයි ස්නොට්ලවුට් ට නම් අවලස්සන දවසක්. ස්නොට්ලවුට් ට මරණයේ සලකුණු පේන්න පටන් අරන්. ඉතින් ස්නොට්ලවුට් මැරුනොත් හුක්ෆෑන්ග්ට මොකද වෙන්නෙ.එතකොට මකර ආරොහකයෙක් අඩු වෙනවානෙ. ස්නොට්ලවුට්ම මේකට විසදුමක් හොයාගන්නවා. එකක් තමයි ස්නොට්ලවු්ට් එක්කම හුක්ෆෑන්ග්වත් පණ පිටින් හරි වලලන්න ඕන. නැත්තම් ස්නොට්ලවුට් වෙනුවට වෙන කෙනෙක්ව ආදේශ කරන්න ඕන. පළවෙනි ක්‍රමේ හරියන්නෙ නැති නිසා දෙවනි ක්‍රමේ අත්හදා බලන්න යන්නෙ. ඒකට ආදේශණය කරන්න යන්නෙ ගුස්ටෝව ව. අන්තිමට කොහොමින් කොහොම හරි මේකෙන් හොදට විනෝද වෙන්නෙ කපටි නිවුන්නු.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,469 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E12.baiscope.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
17 comments
KH7
R.D
Thanks hode.......
Namal
thanx
kumar - Doha
Thank you very much
එල්.සී. දමැල්
Thanks!
කෞශල්‍යය දුෂ්‍යාන් (දුශා)
onna ada nam mama tikak kalin download kala....... :) thankz sis
සුපුන් මධුසංක
ස්තුතියි යාලුවා.....
sanath indika
thx sisi
sajeevi
thanks
kanchana
onna mama gathha... sthutiy nanagi oyage English denuma wedi wela wedi wediyen sub hadanna puluwan wenna parthana karanawa
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Sandaruwan
naked weapon eke sinhala sub eka danna puluwand
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement

Thanks Sis..