හම්මේ ඉතින් මේ 24 එකේ කොටසක් අරන් එන්න වෙයි කියලා නම් හිතුවේ නැහැ. නමුත් ඉතින් මට බාර දීලා අමාරුවක වට්ටපු. සමීර අයියේ බොහොම ස්තුතියි ඈ.! වැඩි කතාවක් නැතුව කතාවට බහිමු. මේ කොටසේ රෙනී කට්ටිය ලුහු බදින්න ගිහින් ඉන්නවා මතක ඇතිනේ. එත් එයාව අහුවෙනවාමෙයාව මරන්න සැලසුම් කරනවා, නමුත් ජැක් මරන්නේ නැහැ. ජැක්…
හම්මේ ඉතින් මේ 24 එකේ කොටසක් අරන් එන්න වෙයි කියලා නම් හිතුවේ නැහැ. නමුත් ඉතින් මට බාර දීලා අමාරුවක වට්ටපු. සමීර අයියේ බොහොම ස්තුතියි ඈ.! වැඩි කතාවක් නැතුව කතාවට බහිමු.
මේ කොටසේ රෙනී කට්ටිය ලුහු බදින්න ගිහින් ඉන්නවා මතක ඇතිනේ. එත් එයාව අහුවෙනවාමෙයාව මරන්න සැලසුම් කරනවා, නමුත් ජැක් මරන්නේ නැහැ. ජැක් කරන වැඩේ බොරුවට වෙදිතියලා වලලනවා. ඇය ඒ අස්සෙන් FBI කට්ටියත් හොයනවා. ජැක් දෙන්නෙක් එවලා රෙනී ව බේරාගන්නේ ලොකු ගේමක් දීලා. ජැක් ඇතුළු කට්ටිය මතක ඇතිනේ මටෝබෝ ව පැහැරගෙන යනවා. ඒ ලොකු ගේමක් දීලා ඩුබාකු අල්ලගන්න නෙහ්.! තව ඒ අස්සේ ඩුබාකු ඇමරිකානු ගුවන් යානා දෙකකට පහර දීලා මිනිස්සු 242 හා තාව කාර්යය මණ්ඩලයේ කට්ටිය මැරෙනවා. තව ඒ ගුවන් යානා කඩන වැටිලා පොලවේ ඉන්න මිනිස්සු එහෙමත් හෙන ගොඩක් මැරෙනවා. ඊළගට මොකද වෙන්නේ? ඩුබාකු තව මොන දෙයක් කරයිද ඇමරිකාවට?FBI පිටි පස්සේ මොනවගේ හොර රහසේ සෙල්ලම් වෙනවා අථීද කියලා බලන්න මේ කොටස බලන්න.
මේ කොටසේ මම වැඩිය ලිපියේ මුකුත් ලිව්වේ නැහැ, ඒ මොකද දන්නවද ඇත්තටම මට නිකන් හොල්මන් වගේ මේ කොටස ලියන්න ගිහින්. අනික තමා අඩුපාඩු ඇති මොකද මේක ගොඩක් හදිස්සි එකක් උනා .ඒ හන්දා පුලුවන් ඉක්මණට තමා කොටලා දුන්නේ. එහෙනම් ඊලග කොටසෙන් මුණගැහෙමු.! සතුටින් ඉන්න. ජයවේවා..!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,177 downloadsDownload 24-S07E06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
prasad
නලින්
ස්තුතියි චාමර සහෝ..
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
tikiri
හදිසියේ හරි දීපු එක ලොකු දෙයක් බන් .....මේක නැතුව saturday happy න බන්.......ස්තුත්යි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E06] | නොනවතින මරණ ප්‍රහාර… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

thanks.......niyamay...........digatama yan.........