එහෙමනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පැයේ සිදුවීම් මක ඇති කියලා හිතනවා, කෙටියෙන් මතක් කරන්නම්. සන්ගාලාවල ප්‍රහාරය දියත් කරන්න එපා කියලා කර්නල් ඩ්‍රබාකු ජනාධිපති ටේලර්ට තර්ජනය කරපුඑක ගැන සන්ගලා හිටපු අගමැති මටෝබෝට කියනවා. ඒත එයා ඉල්ලා හිටින්නේ කොහොමහරි මේ ප්‍රහාරය දියත් කරලා සන්ගාලාව බේරගන්න කිය…
එහෙමනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පැයේ සිදුවීම් මක ඇති කියලා හිතනවා, කෙටියෙන් මතක් කරන්නම්.
සන්ගාලාවල ප්‍රහාරය දියත් කරන්න එපා කියලා කර්නල් ඩ්‍රබාකු ජනාධිපති ටේලර්ට තර්ජනය කරපුඑක ගැන සන්ගලා හිටපු අගමැති මටෝබෝට කියනවා. ඒත එයා ඉල්ලා හිටින්නේ කොහොමහරි මේ ප්‍රහාරය දියත් කරලා සන්ගාලාව බේරගන්න කියලා, ඒ වගේම රෙනේ ටැනර්ගෙන් වෝකර් ප්‍රෂ්ණ කරපු විදය මක ඇතිනේ, ඒකටත් අද කේස් එකක් යනවා, ඒත් වෝකර් මුහුණ දේ භයානකම දේ එක නෙවෙයි.
ජැක් සහ අල්මේදා එමර්සන් සමග එකතු වෙලා මටෝබෝ පැහැරගන්නයි හදන්නේ. එහෙනම් ඉතිං බලන්න කෝ, වෝකර් මහුණදෙනභයානක දේ මොකද්ද සහ මටෝබෝව පැහැරගැනීමේ සැලැස්මට මොකද වෙන්නේ කියලා.
හයවෙනි කොටසින් අපේ වෙනත් බයිස්කෝප් සහෝ කෙනෙක් ඔබව හමුවේවි.
නැවත හමුවන තුරු ජය.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,183 downloadsDownload 24-S07E05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
8 comments
Rasidu
prasad
sub ekata thanks.....digatama karagena yan...
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
helika
THANKS DEAR..........
uditha
Digatama danda a.........ada idan mekath banawa ahenm man
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E05] | පස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

නියමයි..........
Sub එකට Thanx.....