Watch Trailer

Mr. Robot [S01E02] with Sinhala Subtitles | එක සහ බිංදුව… [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ මිනිස්සු වර්ග 10ක් ඉන්නවා. පලවෙනි වර්ගය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ (binary numbers) ගැන දන්නා අය සහ අනිත් කොට්ටාශය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ ගැන නොදන්නා අය. ඉතින් ඔයා මේ පලවෙනි වර්ගයට අයිති නම් ඔයාට මේ කාතාවේ රසය වැඩියෙන් දැනෙයි. ඒ කිව්වේ ඉතින් ද්වීමය ගැන දන්නැති අයට මේක බලන්න එපා කියල එහෙම නෙමෙයි.…

Mr.Robot TV 1

මේ ලෝකේ මිනිස්සු වර්ග 10ක් ඉන්නවා. පලවෙනි වර්ගය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ (binary numbers) ගැන දන්නා අය සහ අනිත් කොට්ටාශය තමයි ‘ද්වීමය සංඛ්‍යා’ ගැන නොදන්නා අය. ඉතින් ඔයා මේ පලවෙනි වර්ගයට අයිති නම් ඔයාට මේ කාතාවේ රසය වැඩියෙන් දැනෙයි. ඒ කිව්වේ ඉතින් ද්වීමය ගැන දන්නැති අයට මේක බලන්න එපා කියල එහෙම නෙමෙයි. මේක පට්ට. මම හිතනවා ඔයාල කලින් එකත් බලල ඇති කියලා.

දැනට නම් මූලිකව මේ කතාව ගෙතෙන්නෙ එලියට් කියන හැකර්, Evil Crop. කියන සමාගම, එතකොට එලියට් වැඩකරන AllSafe කියන පරිගණක ආරක්ෂක සමාගම සහ මිස්ටර් රොබට් ගේ fSociety හැකර් කණ්ඩායම වටා. ඔයාට මතකනේ එලියට් එදා අර එයා කිව්ව සියයට එකෙනුත් සියයට එක ඉන්න තැනට යනවා. අද කතාව පටන්ගන්නේ එතන ඉඳලා. ගිය සතියේ නම් එලියට්, fSociety එකෙන් Evil Corp. එකට දෙන සයිබර් ප්‍රහාරයෙන් Evil Corp. එකයි එලියට් වැඩ කරන Allsafe එකයි දෙකම බේරාගන්නවා. එත් එලියට් ඒ ප්‍රහාරය වලක්වන අතරේ හම්බුවෙන .dat ෆයිල් එක කාටවත් හොයාගන්න බැරිවෙන්න හංගලා තමයි මේක කරන්නේ. අද බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා.

කොහොම හරි මම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් විතර මේ සබ් එක දෙන්න ප්‍රමාද උන එක ගැන. අපේ පොඩි ගේමින් සවර් එකක වැඩ වගයක් කරන ගමන් තමයි මේ සබ් එක කලේ. මම Doxi. කොහොම හරි, මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඉතින් වැරදි අඩුපාඩු නම් ගොඩාක් ඇති. මම හිතනවා ඔයාල ඒවා කියලා කමෙන්ට් එකක් එහෙම දායි කියලා. සහ මම බලාගෙන ඉන්නවා දානකන්. කලින් කොටසේ ලක්ෂික කිව්වා වගේ අපි දෙන්න මාරුවෙන් මාරුව තමයි සබ් කරන්නේ මේ සීරිස් එකට. ඉතින් ලබන සතියේ, ඒ කියන්නේ ජුලි අට වෙනිදා ලක්ෂික සහෝ සබ් එක ගෙනෙයි. එහෙනම් පහළොස් වෙනිදා හමුවෙනකන් මම සමුගන්නවා.

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S01E02.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,385 downloadsDownload Mr-Robot-S01E02-baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episodes              Next Episode >>

Subtitles by

Doxi

Subtitles

7,385 downloadsDownload Subtitles63 KB

55 comments

  1. හැකරුවන්

    මේක නම් පට්ටම පට්ට කතාවක්.බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට

    1. Doxi

      එලම තමයි (y)

    2. Haritha Prabuddha

      thanks....

  2. Anushka

    අම්මෝ දෙයියා... සබ දීල
    බොහොම තුති මචෝ....

    1. Doxi

      ප්‍රමාද උනාට සමාවෙන්න.මම හිතනවා අවුල් ටිකත් මෙහම කියයි කියලා :D

  3. එල්.සී. දමැල්

    පළමු උපසිරස ගැන්වීමට සුභ පැතුම්!!!
    දිගටම උපසිරස කරමු Doxi සහෝ...
    ජය...

  4. Elderman

    Appe dila dila. Meka dilada balanna ksarayak kiyala awada? Thankz

  5. NaDeeRa

    පළවෙනි එකට සුබපැතුම්
    දිගටම බයිස්කෝප් එකත් එක්කම රැදී ඉදගෙන මේ වගේම තව සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
    ඔන්න එහෙනම් මේක ගත්තා
    ජය වේවා

  6. නලින්

    ස්තුතියි ඩොක්සි...

    ජය වෙව1!

  7. VisH

    බොහොම ස්තුතියි මචං, සබ් නැතුව හරි බලන්න හැදුව විතරයි.... :)

    1. Doxi

      පට්ට පරක්කු උනා නෙහ්??සිරාවටම ඊළඟ පාර නම් මෙච්චර පරක්කු වෙන්නේ නෑ..කොහොම හරි කලින් දෙනවා

  8. Chamara Sampath

    පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම්,
    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  9. R

    Adooo denkn apu dwse idn bln idiye... thnks mchn.

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එළ!

  11. @runa

    මාස 2 කට විතර කලින් යස්මික සහෝ බයිස්කෝප් සයිට් එකෙන් සබ් දුන්න Who am i (ජර්මන්) ෆිල්ම් එක මතකෙට ආවා මේක බලද්දි. සුපිරි TV සිරියස් එකක් කියල එකෙන්ම කියන්න පුලුවන්.

    1. Doxi

      නිකන් මේකත් Fight Club(1999) එක පැත්තට කැරකෙන ගතියක් තියෙනවා, ඊළඟ එපිසෝඩ් ප්‍රොමෝ එකේ නම්.අනේ මන්ද.බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
      Mr. Robot 1x03 Promo Season 1 Episode 3 “eps1.2_d3bug.mkv"
      https://www.youtube.com/watch?v=MsHh_gfjp1I

  12. nuwan

    අපිත් මැට්ටෝ කියල හිතෙනවා මේක දකිද්දී ඇත්තටම නියම කතාවක් මචන් නියමයි...

  13. hash

    ela bro

  14. Kulanjana Maduranga

    meka denakm unne.... G' luck for the 1st attempt Bro.Great work &amp; Lot of thanks DOXI saho.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa......

  15. Thanu

    Meka maru tv series 1k, thanku sub 1ta

  16. Naveen

    Thanks sahooooooo.......

  17. ආදරය හීනයක්

    ටැංකො මිතුරේ :)

  18. මධුකප්‍රිය පෙරේරා

    නියමයි සහෝ... පලවෙනි උපසිරසියට තෝරගත්ත කතාව සුපිරියි..
    අඩුපාඩු ගැන හිතන්න එපා.. ඒවා හරි ගස්සාගෙන දිගට යමු..
    කතාමාලාවේ අවසානය දක්වා දිගටම උපසිරසි දෙයි කියල බලාපොරොත්තු වෙනවා..
    දිගු ගමනකට සුබ පතනවා.. ඔබට ජය

  19. Anuradha

    මම tv කතාංග බැලුවේ කොටස් ඔක්කොම බාගෙන ,මේකේ එහෙම බැරි නිසා ඊලග කොටස එනකම් ඉවසගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් .කොහොම නමුත් සබ් එකට බොහොම ස්තුතියි,ජය වේවා....

  20. thisal

    බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට

  21. Angel Guy

    සබ් දෙන එක එල. ඔක්කොම කොටස් 720 x265 සුපිරි කොලිටියෙන් මම අප්ලෝඩ් කරා. capped net තියෙන අය ගන්න.

    https://kat.cr/usearch/Mr%20robot%20x265%20%5Butr%5D/

    1. Rg

      TNX MCN

  22. kalana

    thanx mcn

  23. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. La හිරු

    thankz doxi.... name hatiyata nam hacker gatiyak tiyanawa. ela elaaa

  25. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D ඔන්න එහෙනම් සබ් එක ගත්තා ඒත් හෙට තමා බලන්න වෙන්නේ :) ජය වේවා !!

    1. Doxi

      එකෙන්ම (y) බැලුවා වගේ නෙමෙයි,පුළුවන් නම් තියෙන අවුල් සේරම කියන්න Please.ඒක වටිනවා :)

  26. sandeera

    ela frend

  27. Ganisha

    බොහොම ස්තුතියි මචං

  28. D.Chamara

    niyamai sahoo niyamai thanks

  29. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    පළවෙනි උපසිරසියට සුභ පැතුම්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  30. randy

    පළමු උපසිරස ගැන්වීමට සුභ පැතුම්!

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Doxi

      රොයිලි අයියේ, බොහොම ස්තුතියි මට සබ් කරන්න ඉඩ ලබාදුන්නට බයිස්කෝප් එකට.දිගටම මේ විදිහට සබ් කරන්න ඉඩ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.බොහෝම ස්තුතියි!!!

  32. Rajeen Bharatha

    පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම්,
    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  33. ruka

    thnxxxx mchn digatama krn plyn ptta ktawk

  34. nj

    Thanks kollo.. Pissuwa haduwanam welawata sub dipan ae. :-)

  35. Nishan

    Digatama karagena yanna machan, niyama kathawa. enakan balan hitiye........

  36. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  37. rg

    3 weni part ekath awa.... sub hambunoth santhosai

  38. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ
    දිගටම උපසිරසිකරණයේ යෙදෙමු
    ජය

  39. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  40. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  41. Sajja

    Thnx Bro.... (Y)

  42. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  43. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  44. Lasiru Menath

    Thanks bro baiscopelk every give us good things

  45. ls7

    ow me loke minissu warga 10 k innawa. binary :)

  46. Mano

    Godak sthuthi..Jaya wewa!

  47. Anonymous

    Thanks for the sub bro