අද කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ට යන්න තියෙන්නේ වෛද්‍යවරියක් හොයාගෙන. ඒ ඇය ලතීෆ් හා සම්බන්ධ වෙලා භයානක ආයුධයක් හදනවා. ඒකට මයික් හා සොටෝන්බ්‍රිජ් එක්ක තව විශේෂ පුහුණු බලකායේ කට්ටියක් එක්ක යනවා ඒ බංකරයට. ඒක එසේ මෙසේ එකක් නෙවේ, එක ගස්වලින් හංගලා තියෙනවා.ඒකට කොහෙමෙන් කොහොම හරි ඇතුළු වෙනවා, නමුත් ඇතුලෙද…

අද කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ට යන්න තියෙන්නේ වෛද්‍යවරියක් හොයාගෙන. ඒ ඇය ලතීෆ් හා සම්බන්ධ වෙලා භයානක ආයුධයක් හදනවා. ඒකට මයික් හා සොටෝන්බ්‍රිජ් එක්ක තව විශේෂ පුහුණු බලකායේ කට්ටියක් එක්ක යනවා ඒ බංකරයට. ඒක එසේ මෙසේ එකක් නෙවේ, එක ගස්වලින් හංගලා තියෙනවා.ඒකට කොහෙමෙන් කොහොම හරි ඇතුළු වෙනවා, නමුත් ඇතුලෙදි බෝම්බයක් පිපිරීමෙන් එයාලගේ විශේෂ පුහුණු බලකායේ ඒකට්ටිය මැරෙනවා. මේක පල්හයා තිබිලා ගොඩක් දේචල් ස්කොට් හා මයික් ට හම්බෙනවා. මොනාඩ් ඒ? ඒ අර ලතීෆ්ගේ අයුධයද? ඒක මොන වගේ එකක් ද? ඒ වගේම අන්තිමට ලතීෆ් ව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒවගේම මයික්ගේ ආදරවන්තිය වන කේරි මයික්ව දාලා යනවා. ඇයි ඒ? බලලම ඉන්නකෝ.
අනේ සමාවෙන්න ඕනේ. ලිපිය ගොඩක් ලොකුවට ලියාගන්න ඕනේ කම තිබ්බට ලොකුවට ලිපි ලියන්නයි කතාව සම්පුර්ණ කරන්නයි තියෙන වෙලාව ඇත්තටම නැති තරම. අවුලක් හිතන්න එපා.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න
17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,038 downloadsDownload Strike.Back_.S02E09-baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
Sudesh
Bobby
I waiting this. Thank you very much
malinda
speed akanam maru.ediriyatath
ohomama demu.subata thanks.Elderman
Me dawas deke epi deka thunakma ekathu una. Okkoma balanna one. Thank you.
R.D
kisima aulak ne saho......welawata sub eka gena ekata nam bohoma sthuthi........
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයSahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඉක්මනට ඔක්කොම සබ් ටික දෙන එකට බොහොම ස්තූතියි යාලුවා...