කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් ඔන්න අරන් ආවා පුලුවන් ඉක්මණින්. මතකනේ කලින් කොටසට වඩා වෙලාව ගියා මේකට.මට පොඩි කාලය මදි කමක් තිබුණා. ඒ හන්දා ටිකක් පරක්කු උනා.අනේ මන්දා ඇඩ්මින් කට්ටිය මම එක්ක තරහින්ද කීලා. කලින් කොටසේ මතක ඇතිනේ ඩුබාකු ඇමරිකානු ගුවන් යානා දෙකක් පිපිරෙව්වා. ඒ විනාශයෙන් නගරවාසී ඇමරිකානුව…
කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් ඔන්න අරන් ආවා පුලුවන් ඉක්මණින්. මතකනේ කලින් කොටසට වඩා වෙලාව ගියා මේකට.මට පොඩි කාලය මදි කමක් තිබුණා. ඒ හන්දා ටිකක් පරක්කු උනා.අනේ මන්දා ඇඩ්මින් කට්ටිය මම එක්ක තරහින්ද කීලා.
කලින් කොටසේ මතක ඇතිනේ ඩුබාකු ඇමරිකානු ගුවන් යානා දෙකක් පිපිරෙව්වා. ඒ විනාශයෙන් නගරවාසී ඇමරිකානුවන් හා ගොඩක් දෙනෙක් මැරුණා. එයාගේ මේ හැම සෙල්ලමක් ම තියෙන්නේ ඉතින් අර cip උපකරණයේ කියලා දන්නවා ඇතිනේ. මටෝබෝ හා එයාගේ බිරිද ඩුබාකුගේ කට්ටියට දීලා ජැක් හා එයාගේ කට්ටිය ලුහු බන්දා මතකනේ, අද කොටසේ ලොකු විනාශයක් මගහරින්න වාසනාව ලැබෙනවා. ඒ ජැක් හා එයාගේ කට්ටිය නිසා.ඩුබාකුගේ මීලග ඉලක්කය තමා රසායන බලාගාරයක්. මේකේ තියෙන කෘමිනාශක හා ඒ සම්බන්ධ විෂ රසායනද්‍රව්‍ය තියෙන ප්‍රධාන ටැංකියේ උෂ්ණත්වය ඉහල දාලා පුපුරවලා මිනිස්සු මරන්න තමා මෙයාගේ සැලැස්ම.ඒ විතරක් නෙවේ මේක වායුවක් වගේ ඉතා ඉක්මනින් මුළු නගරයම උනත් පැතිරෙන්න පුලුවන්. FBI එකේ කට්ටිය බොහොම අමාරුවෙන් මේ තැන හොය්ගද්දී, ජැක් ඇතුළු පිරිස ඩුබාකු ඉන්න හොර ගුහා ගොඩනැගිල්ලට පහර දෙනවා, ඒ නිසා වෙන්න ගියපු ලොකු විනාශය නම් නතරවෙනවා. නමුත් ඩුබාකු පැනගන්නවා. ඒකත් නිකන් නෙවේ cip උපකරණය විනාශ කරලා.කොහොමෙන් කොහොමහරි මේ වෙන්න ගියපු විනාශය නම් නතර වෙනවා. නමුත් FBI, NSA මේ කාටවත් මේ උනේ කොහොමද කියලා හිතාගන්න බැහැ.මොකද මේ ජැක් ඇතුළු පිරිස මේ මෙහෙයුම කරන් යන්නේ ලෝකෙටම හොරා.මටෝබෝ හා ඔහුගේ බිරිද හිරිහැරයකින් තොරවත් මෙයාලා බේරාගන්නවා.නමුත් මේ ජැක් තීරණය කරනවා අපිට මේක තනියම කරන් යන් බැහැ, මොකද අපිට එහෙනම් තවත් උපකරණ එහෙම අවශ්‍යයි කියලා.මේකට එක්කෙනෙක්වත් කැමති වෙන්නේ නැහැ.මොකද පිට කාවවත් විශ්වාස කරන්න බැරි නිසා. නමුත් මටෝබෝ මැද්දට පැනලා කියනවා ජනාධිපතිව විශ්වාස කරන්න පුළුවනි, ඒ හන්දා අපි ඇයව හොරරහසේ හම්බවෙමු කියලා.කොහොමෙන් කොහොම හරි හැමෝගෙම කැමැත්ත ඇතිව මෙයාලා කට්ටිය ජනාධිපතිට කෝල් එකක් දීලා. ධවල මන්දිරයට යන්නයි කල්පනාව. මේකේ ඉතුරු කොටස බලන්න වෙනවා ඊළගට වෙන්නේ මොකද්ද කියලා බලන්න.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සතුටින් ඉන්න., ජය වේවා..!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,349 downloadsDownload 24.S07E07-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
චාමර සම්පත්
Subtitles
7 comments
Elderman
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි, චාමර සහෝ..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E07] | හත්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

Thank you