කලින් කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ගිහින් අමාරුවෙන් ලතීෆ් ව අල්ලාගෙන ආවා. නමුත් කර්නල් ග්‍රාන්ට් ට ගොඩක් තරහින් හිටපු නිසා එක ක්ෂණයෙන් ලතීෆ් ව මරන්නයි හැදුවේ නමුත් සින්ක්ලෙයර් ඉඩ දුන්නේ නැහැ.. ඒ මොකද ඔහුගෙන් ඔහුගෙන් තොරතුරු ගන්න පුලුවන් මොකද කවුරුත් දන්නේ නැහැ මොකද්ද ඔහු කරන්න හිතන් ඉන්නේ කියලා. ඒ…

කලින් කොටසේ මයික් හා ස්ටෝන්බ්‍රිජ් ගිහින් අමාරුවෙන් ලතීෆ් ව අල්ලාගෙන ආවා. නමුත් කර්නල් ග්‍රාන්ට් ට ගොඩක් තරහින් හිටපු නිසා එක ක්ෂණයෙන් ලතීෆ් ව මරන්නයි හැදුවේ නමුත් සින්ක්ලෙයර් ඉඩ දුන්නේ නැහැ.. ඒ මොකද ඔහුගෙන් ඔහුගෙන් තොරතුරු ගන්න පුලුවන් මොකද කවුරුත් දන්නේ නැහැ මොකද්ද ඔහු කරන්න හිතන් ඉන්නේ කියලා. ඒ වෙන මොනවත් නෙවේ බෝම්බ වගයක් නගරයේ තැන් කිහිපයක. බෝම්බ කීයක් ඇතිද? ස්කොට් හා මයිකල් යනවා මේ බෝම්බ හොයන්න.නගරයේ පලවෙනි එක ඇවිල්ලා විදුලි රැහැනෙන් යන බස් එක්ක තිබිලා හොයාගෙන නමුත් ඒක නිෂ්ක්‍රිය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ටික එලියට යවලා බස් එකනුත් ගොඩක් ඇතට කරලා පුපුරා යනවා. ඒ වගේම තමා ලතීෆ්ව අරන් ගියපු නිසා එයාගේ කට්ටිය දැන් හදන්නේ ලතීෆ් ව හොයන්න එන්න. ඒ ඔහුගේ ට්‍රැකර් උපකරණයෙන්.ලතීෆ් යනකොට නිකන් යන්නේ නැහැ . ග්‍රාන්ට් ව අරගෙන යන්නේ.. ඊටපස්සේ මොනවා වෙයිද? කර්නල් ග්‍රාන්ට් ජිවත් වෙන්න අවස්ථාවක් ලැබෙයිද? නැත්තම් කර්නල් ග්‍රාන්ට් ලතීෆ් ව මරයිද? නගරයේ ප්‍රසිද්ධ තැනක තවත් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් ගොඩක් කට්ටිය ඉන්න තැනක . ඔහුව ඉවත් කරලා ඒ තත්වය පාලනය කරගන්න මයිකල් ට පුලුවන් වෙයිද? මේ අන්තිම කොටස බලලා ඉන්න. හරිම ලස්සනයි, ඒ වගේම දුකයි.
තෙවන කතාමාලාවෙන් ඉක්මනින් හමුවෙමු . ජය..!!!
550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න
17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,074 downloadsDownload Strike.Back_.S02E10.-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
13 comments
Bobby
malinda
dewana katha samaya ewara wuna kiyala danneth naha.mara speed akakinne dunne.ethin ethuru season tikath oya widihatama denna labewai suba pathanawa subata thanks 3n wana season aken muna gahemu.baiscope akata jaya.
R.D
එහෙනම් සීසන් 2 එකත් ඉවරයි නේ.......ඉක්මනින්ම සබ් ගෙනාවට බොහෝම ස්තුතියි.ඊළඟ සීසන් එකෙන් හමුවෙමු.
Elderman
Ubath pissu kollek wigena enne. Speed eka nm suppa. Heta 3rd ekatj demu neh. Thank you.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!එළ!
නලින්
එලස්ස්! චාමර සහෝ..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයDave
Thanks broh
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

The best tv Serious. Thank you very much friend for sab