Watch Trailer

24 [S07 : E10] | කඩවුනු පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

මරිකා හරහා ඩුබ‍ාකෝව අල්ලන්න ජැක් සහ රෛනේ උත්සහ කරනවා . නමුත් තමන්ව පාවා දුන් තරුණියට ජිවත්විමට අවස්ථාවක් ඩුබාකො දෙයිද? මේ ප්‍රහාරයන් ගැන ඉතිරුවුනු එකම සාක්ෂිය තියෙන්නේත් ඩුබාකො ලග. ඒ වගේම මේ මෙහෙයුම් සියල්ලක්ම ශේන සොයමින් ඉන්නේ. රෛනේ, රෝසාට වුනු පොරොන්දුව ඒවිදිහටම ඉටුකරන්න ලැ‍බෙයිද? තවත් ප්‍රහරයක්…

24SE7

මරිකා හරහා ඩුබ‍ාකෝව අල්ලන්න ජැක් සහ රෛනේ උත්සහ කරනවා . නමුත් තමන්ව පාවා දුන් තරුණියට ජිවත්විමට අවස්ථාවක් ඩුබාකො දෙයිද? මේ ප්‍රහාරයන් ගැන ඉතිරුවුනු එකම සාක්ෂිය තියෙන්නේත් ඩුබාකො ලග. ඒ වගේම මේ මෙහෙයුම් සියල්ලක්ම ශේන සොයමින් ඉන්නේ. රෛනේ, රෝසාට වුනු පොරොන්දුව ඒවිදිහටම ඉටුකරන්න ලැ‍බෙයිද? තවත් ප්‍රහරයක් ගැන අල්මේදාගෙන් ඔත්තුවක් ! අද කතාව බලන්න. එහෙනම් කෙමෙන්ටුවක් දාලම යන්න හොදේ.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,059 downloadsDownload 24-S07E10.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,059 downloadsDownload Subtitles28 KB

7 comments

  1. නලින්

    ස්තුතියි කලිදු

    ජය වේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  4. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Evan1010

    Tnxx