Watch Trailer

Strike Back [S03 : E04] | කවුද ඇත්තටම මේ රෙචල් ඩෝල්ටන් කියන්නේ?? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ අර ඔත්මානි කියලා මිනිහෙක් අල්ලාගෙන පිස්සුවක් නැටුවා. එයාගේ කට්ටිය එක්ක කේවල් කරන්න ගිහින් තව ඩින්ගෙන් අර ඔත්මානි කියලා හිතපු මිනිහගේ කට්ටිය ඇවිල්ලා බෝම්බ පුපුරවලා පිස්සුවක් නැටුවා. ඒ අතරේ section 20 හොයාගන්නවානේ ඔත්මානි අර න්‍යෂ්ටික ප්‍රේරක තියෙන බෑග් එක බස් එක්ක දාලා යවනවා.ඒක…

Strike Back TV SE3-1

කලින් කොටසේ මතක ඇතිනේ අර ඔත්මානි කියලා මිනිහෙක් අල්ලාගෙන පිස්සුවක් නැටුවා. එයාගේ කට්ටිය එක්ක කේවල් කරන්න ගිහින් තව ඩින්ගෙන් අර ඔත්මානි කියලා හිතපු මිනිහගේ කට්ටිය ඇවිල්ලා බෝම්බ පුපුරවලා පිස්සුවක් නැටුවා. ඒ අතරේ section 20 හොයාගන්නවානේ ඔත්මානි අර න්‍යෂ්ටික ප්‍රේරක තියෙන බෑග් එක බස් එක්ක දාලා යවනවා.ඒක යන්නේ දැන් ස්කොට් හා මයික් ඉන්න කාන්තාරයට හැතැක්ම ගානක් එහායින්.ඒ හින්දා එයලා ඒක ගන්න යන අතරේ ස්කොට් ට කිව්වනේ රේචල් ඔත්මානිගේ ජයාරූපයක් එවන්න කියලා. එතකොට රෙචල් අදුරගන්න්වා ඒ ඔත්මානි නෙවේ කියලා. ඒ එල් සෝල්ඩට්ගේ සහෝදරයා.. කොහොමහරි බස් එකත් හොයාගෙන බැලුවට ප්‍රේරක නැහැ. නමුත් එල් සෝල්ඩට් හා එයාගේ මිනිස්සු ඇවිත් පහරදුන්නා. ඒ මදිවට එ ට්‍රක් එකේ හිටපු දොස්තර කෙනෙක්වත් අරගෙන. ට්‍රක් එකේ යද්දී RPG ප්‍රහාරයක් එල්ල කලානේ. තව අර ස්නයිපර් එකක් අරගෙන හැමතැනම යන මින්හ්ව මතක ඇතිනේ, එයා වැඩ කරන්නේ තවත් මිනිහෙක්ට.

අද කොටසේ අර ඔත්මානි කියලා හිතපු එල් සොල්ඩට්ගේ සහෝදරයාගේ ඇගෙන් ලේ එන නිසා ඒ හරියේ ඉන්න පැවිදි මිනිහෙක්ගේ ගෙදරට ගිහින් බෙහෙත් දාගෙන යන්න හදද්දී එල් සොල්ඩට්ගේ කට්ටිය ඇවිත් පහරදෙනවා ඉන්න ඔක්කොමත් මරාගන්න පුලුවන් වෙනවා අර කාන්තාරයේ හිටපු කෙල්ලයි, එයාගේ මිනිස්සු දෙන්නා නිසා.නමුත් කොහොමහරි යන්න හදද්දී ට්‍රක් එකටත් RPG එකක් වැදිලා ඒකත් විනාශ වෙනවා. ඊටපස්සේ එල් සොල්ඩට් ඇවිත් යෝජනාවක් විදිහට කරන අනතුරු ඇගවීමක් කරනවා මයිකල්, නමුත් මෙයාලා සැලසුම් කරලා ඉන්නේ එල් සොල්ඩට්ව මරන්න. නමුත් එල් සොල්ඩට් කියන්නේ එයාගේ සහෝදරයා නිදහස් කරන්න නැත්තම් එයාලට කරදර වෙයි කියලා.. ඊටපස්සේ ස්කොට් හා මයිකල් හදන්නේ රෑ උනාට පස්සේ අර එල් සොල්ඩට්ගේ සහෝදරයාව අරගෙන පිටත් වෙන්නයි. නමුත් මං අර කිව්ව මැට්ලොක් හා එයාගේ අර ස්නයිපර් කෙල්ල එක්ක ඇවිත් වැඩේ කඩාකප්පල් කලා. ඊළගට මොකද වෙන්නේ? රෙචල්  එයා එක්ක හොද හොද සෙල්ලම් වගයක් කරලා තියෙනවා ඒ මොකද්ද? න්‍යෂ්ටික ප්‍රේරක හොයාගන්න පුලුවන් වෙයිද? ගොඩක් ඇත්ත එලිවෙනවා බලන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ඊලග කොටසෙන් ඉක්මණින් හමුවෙමු. ජය..!!!

කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.

 

Strike Back (2010– )  on IMDb

 

 

350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න

DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,049 downloadsDownload Strike-Back-03x04-baoscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode      All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,049 downloadsDownload Subtitles24 KB

8 comments

  1. R.D

    Thanks Chamara Saho............

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. malinda

    hey chamara saho.thanks sub 1ta.

  4. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata