මෙන්න එහෙනම් ඉක්මනටම තුන්වෙනි එපිසෝඩ් එකත් අරන් ආව. තුන්වෙනි එකට විතරක් IMDB අගය 8.6ක් ලැබිල තියනව. පසුගිය කොටසෙ ඇනීට සෝෆි එක්ක හිටපු නිසා ලෝර ඇනීටව නැවත පසෝන එකට ගෙනියන්න තීරණය කරනවා. ඒ වගේම ලියෝ කියන්නෙත් මනුෂ්‍යයෙක් නෙවෙයි කියල දැනගත්ත. එතකොට නිස්ක එයා වැඩ කරන තැනින් පැනගන්නවා හැබැයි නිකන් නෙවෙය…

මෙන්න එහෙනම් ඉක්මනටම තුන්වෙනි එපිසෝඩ් එකත් අරන් ආව. තුන්වෙනි එකට විතරක් IMDB අගය 8.6ක් ලැබිල තියනව. පසුගිය කොටසෙ ඇනීට සෝෆි එක්ක හිටපු නිසා ලෝර ඇනීටව නැවත පසෝන එකට ගෙනියන්න තීරණය කරනවා. ඒ වගේම ලියෝ කියන්නෙත් මනුෂ්‍යයෙක් නෙවෙයි කියල දැනගත්ත. එතකොට නිස්ක එයා වැඩ කරන තැනින් පැනගන්නවා හැබැයි නිකන් නෙවෙයි මිනිහෙක් මරල.
මේ කොටසේදී ඔයාලට බලාගන්න පුළුවන් ඇනීට නැවත එක්කන් යද්දී මොකද වෙන්නෙ? ලියෝ නැවත මියා හෙවත් ඇනීට හොයාගන්න මොනව කරයිද? ඒ ක්‍රමය සාර්ථක වෙයිද? නිස්ක සම්බන්ධයෙන් රජය කුමන ක්‍රියාමාර්ගයක් ගනීද? තව ඉතිං මැටී ගැන දන්නවනෙ. එයාට සෑහෙන ලොකු අවුලක් තියනවනේ රොබෝලා එක්ක. එතකොට එයා ඇනීටට නිකන් ඉන්න දෙන්නෙත් නෑ. එහෙම කිව්වම ඔයාලට හිතෙයි ඇනීට එක්කන් යන්න හැදුවට එක්කං ගිහින් නෑ කියල. ඒක ගැන තමයි බලන්න ඕනෙ ඇයි කියල. ඇනීට සහ ලෝර අතර ආරවුල මොන විදිහට සිද්ධ වෙයිද? මේ හැමදේම බලන්න එහෙනම්. ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
306 MB කොපිය මෙතනින් බාගන්න 772C2AFAD9B0942C56E7D198494515E3DDCFEF4B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,641 downloadsDownload Humans_S01E03_baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episodes All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
23 comments
Rasidu
ayesh
ඒක ටීන් වුල්ෆ් වගේ නෙවෙයි බං. ඒක scream ෆිලුමෙන්ම හදපු එකක්...
Haritha Prabuddha
ela ela mcn...
thanks...
ayesh
ඒක ටීන් වුල්ෆ් වගේ නෙවෙයි බං. ඒක scream ෆිලුමෙන්ම හදපු එකක්...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Elderman
Thank you bro
tharindu
thanks
lahiru
ikmanatama sub eka deela.niyamayi macho.killjoys tv sires ekata puluwannam sub dandoooooooooooooo.....
thushara
mata meke Humans [S01 : E02 torrent ink 1ka dipan machan loku deyak dila thibuna 1ka weda karanne na plz plzz
achi
හෑෂ් එක ගූගල් කරා නම් ලේසියෙන්ම ගන්න පුළුවන් සහෝ!! නැත්තම් extratorrent.cc සයිට් එකට ගියා නම් search පාරක් දාල සීඩ්ස් වැඩිම තියන eztv එක බාගන්න පුළුවන්.
achi
හෑෂ් එක ගූගල් කරා නම් ලේසියෙන්ම ගන්න පුළුවන් සහෝ!! නැත්තම් extratorrent සයිට් එකට ගියා නම් search පාරක් දාල සීඩ්ස් වැඩිම තියන eztv එක බාගන්න පුළුවන්.
lakshitha
thnx achi sub 1te :D
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DThanu
Thanku saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
ස්තුතියි අචින්ත සහෝ...මාත් බලනවා එහෙනම් ජයෙන් ජය....!!!
Hirushan
Thanks
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්ත :)
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Advertisement

නියමයි,sub එකට thanx
ඊලග එකත් ඉක්මනට දෙන්න...
පුලුවන්නම් Scream tv series එකට sub දෙන්නකෝ...ඒක ටීන් වුල්ෆ් වගේ එකක්,MTV එකමයි යන්නේ....