Watch Trailer

24 [S07 : E09] | නමවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මගේ දායකත්වය යටතේ ගෙනෙන දෙවන හා අවසාන කොටස මෙක තමයි. ඊයේ කොටස බැලුවනේ ඔන්න අද ගෙනවා හත් වැන්නේ නවවෙනි අදියර.. කලින් කොට‍සේදි දවසේ හාදයා කොහොමෙන් කොහොම හරි ගැටෙ ගහලා ඩුබාකුවාගේ හෙනචයියෙක් වන වොස්ලර්වත් මරලා ජනපතිනි‍යගේ සැමියා, ටෙලර් මහත්තයාව හොයා ගත්තා. එත් අවසාන මොහොතේ එතුමාට වෙඩි පහාරක…

24SE7

එහෙනම් ඔන්න මගේ දායකත්වය යටතේ ගෙනෙන දෙවන හා අවසාන කොටස මෙක තමයි. ඊයේ කොටස බැලුවනේ ඔන්න අද ගෙනවා හත් වැන්නේ නවවෙනි අදියර.. කලින් කොට‍සේදි දවසේ හාදයා කොහොමෙන් කොහොම හරි ගැටෙ ගහලා ඩුබාකුවාගේ හෙනචයියෙක් වන වොස්ලර්වත් මරලා ජනපතිනි‍යගේ සැමියා, ටෙලර් මහත්තයාව හොයා ගත්තා. එත් අවසාන මොහොතේ එතුමාට වෙඩි පහාරකින් බරපතල තුවාල ලබනවා.

ඉතිං ජනපතිනි‍යගේ සැමියා, ටෙලර් මහත්තය‍ට වෙඩි වැදිමෙන් පසුව රෝහල් ගත කරනවා. ටෙලර්ව තියන් හිටපු තැනට දවසේ හාදයා එනවා කියලා දැනගන්න ඩුබාකුවා ඔහුව මරලා දාන්න කියලා නියෝග කරලා පැනලා ගියා. දැන් මිනිහට ඕනේ කරන්නේ ඉක්මනින් රටෙන් පැන ගන්න, එ එක්කම ඩුබාකු ආදරය කරන මරිකාවත් අරගෙන යන්නයි සුදානම් වෙන්නේ. මේ සදහා ඔහු ආණ්ඩුවේ ඔහුත් එක්ක වැඩ කරන දුෂිතයන්ගෙන් උදව් ගන්නවා. උන් හැම තැනම. ඔය අතර දවසේ හාදයා ගහනවා තවත් අළුත් ගැටයක්.. මේ ඩුබාකුවා අල්ල ගන්න. ඒ මරිකාව ඔහු ගාවට යවලා එ ඔස්සේ ඩුබාකුව අල්ල ගන්න.. බලමු මොකද වෙන්නේ දවසේ හාදයා ගේ ගැටේ බුරුල් වෙයිද නැත්නම් තද වෙයි ද කියලා.. එහෙනම් ඇති කියෙව්වා… දවසේ හාදයාගේ හොදම වැඩ ටික බලන්න බලා ගන්න මෙ කො‍ටසින්.

මේ වෙනුවෙන් දායකත්වය දෙන්න කියලා ඉල්ලපු අසේල ඉශාන්” සහ “අංජන ඉශාන්” සහෝලා දෙන්නටත් ස්තුතියි. එවගේම නිතරම මෙ වෙනුවෙන් වෙහෙස මහාන්සි වෙන ගයාන් සහෝටත් ස්තුතියි කරන ගමන් මම සමුගෙන යනවා.

එහෙනම් හෙටත් මේ වෙලාවටම හමුවෙමු. 😀
මතු සම්බන්ධයි…

ජය වේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,015 downloadsDownload 24-S07E09.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

1,015 downloadsDownload Subtitles36 KB

8 comments

  1. jay

    thank you machan.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. පුබුදු රන්දිම

    සබ් එකට තෑන්ක්ස් සහෝ. ඔබට ජය!

  4. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Evan1010

    Patta bro