Watch Trailer

24 [S08 : E03] with Sinhala Subtitles | මම නෙවෙයි මනුස්සයෝ කළේ.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගන්නවනම්, ඝාතන කුමන්ත්‍රණයේ සැකකාරයා විදියට අඳුනගන්නේ මෙර්ඩිත් රීඩ් කියන ජනමාධ්‍යවේදිණියවයි. හැබැයි ක්ලෝවී ඒක දකින්නේ කොටු කිරීමක් විදියටයි. ඒ වුණාට ක්ලෝවි කියන දේ කවුරුත් අහන්නෙ නැති හින්දා එයා ජැක්ට කියනවා ඒ ගැන බලන්න කියලා. ජැක් බෑ…

24 SE8

හොඳයි මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගන්නවනම්,

ඝාතන කුමන්ත්‍රණයේ සැකකාරයා විදියට අඳුනගන්නේ මෙර්ඩිත් රීඩ් කියන ජනමාධ්‍යවේදිණියවයි. හැබැයි ක්ලෝවී ඒක දකින්නේ කොටු කිරීමක් විදියටයි. ඒ වුණාට ක්ලෝවි කියන දේ කවුරුත් අහන්නෙ නැති හින්දා එයා ජැක්ට කියනවා ඒ ගැන බලන්න කියලා. ජැක් බෑම කිව්වත්, ක්ලෝවි කොහොමහරි ජැක්ව ඒ වැඩේ කරන තැනට නම්ම ගන්නවා. ඊට පස්සෙ ක්ලෝවිගේ ඔත්තුව මත ජැක් සැකකාරයාව හොයාගෙන යනකොට, සැකකාරයා තමන්ගේ මිත්‍ර පොලිස් නිලධාරියෙක්ව ප්‍රාණ ඇපයට ගන්නවා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ වගේම ඇත්ත ඝාතන හවුල්කාරයා ජනාධිපති හසාන්ගෙම මල්ලි කියලා අන්තිමේ අපි දැනගන්නවා.

හොඳයි එතන ඉඳන් අද කොටස බලන්නකෝ…හෙටත් 24 න් හමුවෙමු.394

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

158 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

979 downloadsDownload 20151031081303baiscopelk.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

979 downloadsDownload Subtitles87 KB

7 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  2. tharindu madushanka

    thanks

  3. dinuka

    ash vs evil dead 2015 tv serious ekata sub dannakoooooooooooooo

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  5. නලින්

    එල.. ස්තුතියි. රොයිලි අයියේ.

    ජය වේවා.

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. hasith

    tnx sahoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.