Watch Trailer

24 [S08 : E10] with Sinhala Subtitles | න්‍යෂ්ටික බෝම්බය! [සිංහල උපසිරැසි සමඟ]

දහවන කොටසත් සමගයි එකතුවෙන්නේ. 1.00am-2.00am අතර වෙන දේවල් තමයි මේ කොටසින් දැක්වෙන්නේ. මෙවර කොටසින්, ෆර්හාඩ්ව බේරගැනිමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිස කරන මෙහෙයුම බලාගන්න පුළුවන්. ඒවගේම ටරින් හා ඩානා වුන සිද්දියෙන් ගැලවෙන්න මොනාද කරන්නේ? ඒවගේම තමයි දැන් ත්‍රස්තවාදීන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින…

24 SE8

දහවන කොටසත් සමගයි එකතුවෙන්නේ. 1.00am-2.00am අතර වෙන දේවල් තමයි මේ කොටසින් දැක්වෙන්නේ. මෙවර කොටසින්, ෆර්හාඩ්ව බේරගැනිමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිස කරන මෙහෙයුම බලාගන්න පුළුවන්. ඒවගේම ටරින් හා ඩානා වුන සිද්දියෙන් ගැලවෙන්න මොනාද කරන්නේ? ඒවගේම තමයි දැන් ත්‍රස්තවාදීන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින් බෝම්බයක් නිපදවා ඒක නිව් යෝර්ක් නගරය තුල පුපුරුවා හරින්න. ඒ වැඩේට මොනා වෙයිද? නගරය ආරක්ෂා කරගැනීමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිසට හැකියාව ලැබේවිද?යන ඒවා මේ කොටස බලලා දැනගමු! ඊලඟ කොටසින් හමුවෙනතුරු මං ගියා! හැමෝටම ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

942 downloadsDownload 24-S08-E10.rar117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>><

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

942 downloadsDownload Subtitles117 KB

6 comments

  1. tharindu madushanka

    thanks

  2. නලින්

    ස්තුතියි, ඉසුරු මලේ, ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. ShiRan

    thank u wewa macho!! :D

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)