Watch Trailer

Homeland 🇺🇸 [5×06 – Parabiosis] | සෝල් විනාශයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි කොහොමද කට්ටියට? මෙදාපාර නම් සිරාවටම මට පළවෙනි අදියරවල් දෙක සිහි වෙන විදියට කතාව ගලාගෙන යනවා. එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතිව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු නේද? ඇලිසන් රුසියාවත් එක්ක එකතු වෙලා කියල අපිට තහවුරු වුණා වගේම, කැරීව මරන්න කුමන්ත්‍රණය ගහල තියෙන්නෙත් එයාමයි. දැනට එයාල දන්නෙ කැරී…

Homeland S5New

හොඳයි හොඳයි කොහොමද කට්ටියට? මෙදාපාර නම් සිරාවටම මට පළවෙනි අදියරවල් දෙක සිහි වෙන විදියට කතාව ගලාගෙන යනවා. එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතිව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු නේද?

ඇලිසන් රුසියාවත් එක්ක එකතු වෙලා කියල අපිට තහවුරු වුණා වගේම, කැරීව මරන්න කුමන්ත්‍රණය ගහල තියෙන්නෙත් එයාමයි. දැනට එයාල දන්නෙ කැරී මැරුණා කියලයි. ඒ වගේම සෝල්වයි, ඩාර් අඩාල්වයි කොටවන්න පළවෙනි පියවරත් ඇය තියල ඉවරයි. හැබැයි කැරී දැන් සෝල්ව හමුවුණා. ඒක කොයි අතට පෙරළෙයිද කියලා අපිට අද තමා බලාගන්න වෙන්නේ. ඒ වගේම අසරණ ජෝනාස් අතින් දැන් දෙපාරක්ම රහස් ඔත්තු නිලධාරීන් දෙන්නෙක් බේරිලා ගියා. 🙂 කැරීව බේරන්න හිතාගෙන කුයින් රෝහලට නොයා යන තැනට එන කෙනා ගැනත් අද දැනගන්න ලැබෙයි.

වෙනද කියනවා වගේම, අපි හිතන දේ කවදාවත් කතාවෙ නොවෙන හින්දා මෙදාපාර මම හිතන දේමද කතාවෙ ඉස්සරහට වෙන්නෙ කියල බලාගන්නකම් ඉවසිල්ලක් නෑ. එහෙනම් අද කොටස බලන්න ඔයාලට බාරයි. ලබන සතියෙ හමුවෙමු.399

Homeland S05 E07 promo

Homeland (2011) on IMDb

 

 

179 MB කොපිය මෙතනින් බාගන්න

F5551186857FEC3016A3BD886682814851EE1F94 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,876 downloadsDownload 201511100704baiscopelk.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,876 downloadsDownload Subtitles99 KB

16 comments

  1. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

  2. Soori

    සබට බොහෝම ස්තුතියි රොයිලි සහෝ......!!

  3. Sadu..

    බොහොම තුති රොය්ලි සහො සබ් එකට.අද කොටස එනකන් ඇගිලි ගැන ගැන උන්නෙ.එ තරම්ම අද කොටස උනුසුම් වෙන්න එපෙය්.හැබැය් ඉතින් හෝම්ලෑන්ඩ් එකනම් කවදත් උනුසුම්නෙ.එ කෙසේ වෙතත්(( හැපි දීපවාලී රොය්ලි සහො))ලඩ්ඩු එහෙම කෑවැය් hikzz..එහෙනම් බුදු සරණය් සහො..

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Jeewantha

    ඉක්මනට සබ් දුන්නට ස්තුතියි.

  6. විමා

    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    කතාව දැන් නම් කලින් වගේම තමා
    මොනාද වෙන්නෙ කියල හිතාගන්න බෑ තවම

  7. chamila

    thanx bro..

  8. me

    Thanks

  9. sajeevi

    thanks a lot

  10. pradeep

    hello every one . mage pc eken episode 3 veni eke indala balanna vidihak ne 720p walin okkoma upload karala tiyenava nisa .wena vidihakata upload karala tiyena link ekak danna kenek innavanam danavada. loku udauwak.me series eka digatama balana kenek mama.

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ ඔන්න දැන් තමා කතා සෙට් එක බලන්න වෙලාවක් සෙට් උනේ .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  12. ආසිරි ප්‍රියන්ත

    ඊයේ දාන්න හැදුවේ, බැරි වුනා, ඔන්න දැන් දානවා..
    කමෙන්ට් එකක්.
    කතාව නම් පිස්සුවක්..
    කොහෙන් කොහෙන් හරි කුයිනත් සෙට් නියම පොට් එකට,,
    දැන් අර සෙට් එක දන්නවා මූ කුලී හෙවයෙක් නෙවි කියලා..
    සෝල් විනාශ වුනත් මොකෝ හෙන ගේමක් ගැහුවා නේ,,
    දැන් ඉතින් බලමුකෝ අර ඩොකියුමන්ට් වල මක්කද තියෙන්නේ කියලා..
    එහෙනම් ඊළඟ කොටහ එනකම් බෑ අප්පා ඉඅවසන්න,,
    ජය වේවා!!

  13. Tharindu Perera

    thanks roili sahoooo sub emkatahhh

  14. indika

    බොහොම ස්තුතියි

  15. vimukthi

    බොහොම ස්තුතියි

  16. Thanujaya Bandara

    නියමයි නියමයි සහෝ...........
    සුපිරි කතාවක්............
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
    ජයෙන් ජයම වේවා !!!!