මේ 11වෙනි කොටසයි. 02.00am-03.00am අතර වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන සදහන් කිරීමක් කලොත්, අර මාකෝස් කියන හාදයා ඔක්සිජන් කාමරයක් ඇතුලට ගිහින් අගුළු දා ගත්තනේ. මේ කොටසින් ඔහුව ඒ කාමරෙන් එලියට ගන්න කරන උත්සහය බලාගන්න පුළුවන්. ඒ වගේම ඩානාට තවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නයි යන්නේ. ඒ ගැනත් කත…
මේ 11වෙනි කොටසයි. 02.00am-03.00am අතර වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන සදහන් කිරීමක් කලොත්, අර මාකෝස් කියන හාදයා ඔක්සිජන් කාමරයක් ඇතුලට ගිහින් අගුළු දා ගත්තනේ. මේ කොටසින් ඔහුව ඒ කාමරෙන් එලියට ගන්න කරන උත්සහය බලාගන්න පුළුවන්. ඒ වගේම ඩානාට තවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නයි යන්නේ. ඒ ගැනත් කතාවෙන් බලාගන්න පුළුවන්. මේ ටික ඇතිනේ? එහෙනම් මේ කොටහ එක්කත් එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මෙතනින් 24කතාමාලාව වෙනුවෙන් මගේ දායකත්වය අවසාන වෙනවා. අපේ වෙනත් කෙනෙක් ඊලග කොටසේ ඉදන් සුපුරුදු පරිදි උපසිරැසිය අරන් එයි, එහෙනම් මං ගියා!
හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
814 downloadsDownload 24-S08-E11.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
5 comments
tharindu madushanka
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ShiRan
thank u wewa macho!! :D
Evan1010
Tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S08 : E11] with Sinhala Subtitles | මාකෝස්ට මොනවා වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks