ඔන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආව, ගිය සුමානේ සම්පුර්ණ කතාවම වෙන් උනේ රික්, ග්ලේන් සහ මෝගන් හමුවෙලා මෝගන් රික්ගෙ කණ්ඩායමෙන් වෙන්වුන දා ඉඳන් මෙ වෙනකම් වෙච්ච කතාවේ සංක්ෂිප්තයක්, ඒ උනාට කට්ටිය දැන් බලං ඉන්නෙ රික්ට මොකෝ වෙන්නෙ? ග්ලේන් මැරුණද? ගිය සුමානේ අන්තිමේදී ගේට්ටුව අරින්න කියල කෑ ගැහුවේ කවුද? ගෙව…
ඔන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආව, ගිය සුමානේ සම්පුර්ණ කතාවම වෙන් උනේ රික්, ග්ලේන් සහ මෝගන් හමුවෙලා මෝගන් රික්ගෙ කණ්ඩායමෙන් වෙන්වුන දා ඉඳන් මෙ වෙනකම් වෙච්ච කතාවේ සංක්ෂිප්තයක්, ඒ උනාට කට්ටිය දැන් බලං ඉන්නෙ රික්ට මොකෝ වෙන්නෙ? ග්ලේන් මැරුණද? ගිය සුමානේ අන්තිමේදී ගේට්ටුව අරින්න කියල කෑ ගැහුවේ කවුද? ගෙවල් පැත්තේ වෙන්නෙ මොනාද? ඒ විස්තර තමා, ඒත් අද මොනාද බලාගන්න වෙන්නෙ කියල දැනගන්න ඔයාලට බාරයි.. ගියසුමානේ පරක්කුවුණ නිසාද මන්දා කමෙන්ට් 2/3කම අඩුවෙලා ගිහිල්ල 🙁
187 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
9C26872BAACA905055A4A97B63392364EEDCE270271 MB (480p) කොපිය මෙතනින් බාගන්න
2980DFC1297682FACE19D8FB599CF2FEF424BFCE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,027 downloadsDownload The-Walking-Dead-S06E05.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2015
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Jay
JININDU SADARUWAN
tnx deiyo ummmmma ikmnta dunnata
sadisa
thankz machan
කිං මැක්ස්
බොහොම ස්තූතියි මචන්
ජය වේවා...............!!!!Nadun Gimhana
thankz bro
Ama
බොහොම ස්තුතියි සහෝ...
ජයවේවා !!
shanaka
ela bro
Keshan Wasala
බොහොම ස්තුතියි විමා සහෝ .. ග්ලෙන්ට උන දේ පෙන්නන්න අදී මදි කරනවා වගේ දැන් නං :/ මිඩ් සීසන් එකෙදිවත් පෙන්නුවොත් හොදයි :(
ජය වේවා !!Dimal
බොහොම ස්තුතියි විමා සහෝ....!!
ජය වේවා.............................!!uda
thx bro
Udara
සබට තෑන්ක්ස් මචන්...
ග්ලේන් කාරයා නම් පේන විදිහට මළාම තමයි...Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Yehan
Thanx sahoo. Torrent eka apu gaman dipu ekata godak stuti.
Kalum Ekanayaka
Suub walt thanx sahoo,,.. Denkm balagen hitiye,. Elama
yash
Thank you very much
Sadu..
බොහෝම තුති සහෝ සබ් එකට.ගියපාර කොටස බෝරින් වෙය් කියලය් මමනම් හිතුවෙ.නමුත් එහෙම වුනෙ නැහැ.එතනත් ලොකු ස්ටොරියක් තිබුනනෙ.හා තව පොඩ්ඩින් අමතක වෙනවනෙ ((හැපි දීපවාලි ශාන් විමුක්ති සහෝ))ඉතින් මේ දවස්වල දෙය්‍යො කෝප වෙලා වගේනෙ වහිනව වහිනව ඉවරයක් නැහැ නොවැ.බුදු සරණය් බ්‍රො
Sadu..
මෙක කියන්න අමතක වුනා නොවැ තවත් පොඩි ඉල්ලිමක් තියෙනව බ්‍රො පුලුවන් කමක් තියෙනවනම් (peranmai tamil)movie එකට සින්හල සබ් කරන්නකො.ඒකත් පට්ටම බය්ස්කොප් එකක් සහො.අපේ රසිකයොත් ගොඩක් ආසාවෙන් රසවිදීවි.සහො අද මම දෙන්නෙක්ටම comment කරා සිරාජ් සහොටය්.SNAKE RAJ සහොටෛ.තුන් දෙනාගෙන් කවුරුහරි කමක් නැහැ මේ සබ් එක කරල දෙන්න බ්‍රො tnkz
harsha
machan the-walking-dead-s06 ake akak wath mata downlod wenne na.. anith hama movie akama downlod wenawa... ai danne na mama asama TV s aka.. HELP ME PLazzz
විමා
අවුලක් නෑනෙ සහො
ලින්ක් එක වැඩකරනවා. ආයෙ බලන්නවිමෝ එප්සෝඩ් 6 නැත්ද අපි බලාගෙන ඉන්නෙ ඒක අනකන්
සීසන් 6 e6 ඕනෙ බ්‍රො
sajeevi
thanks
Manoj
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalum Gunasekara
ගිය සතියේ කොටස නම් වැඩක් ම නෑ. මේ පාර කොහොමද දන්නේ නෑ. ස්තුතියි විමා උපසිරැසයිට.
isu
thanx bro
samee
තැන්ක්ස් සහෝ.
Fox
බොහොම ස්තුතියි විමා සහෝ…ජය වේවා ~~~!!!!!
Naveen Fernando
Thanx machoo........
Shehan Rajitha
Machan puluwannam episode 3 eke sub eka diyanko arayage eka mage wada nane bn
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chathura supun
Thanks bro..
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanxxxx bro..............
Advertisement
![The Walking Dead [S06 : E05] with Sinhala Subtitles | දැන් මොනාද වෙන්නෙ? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/The-Walking-Dead-S6P1-.jpg)

Thanks Bro.......