Watch Trailer

Blindspot [S01 : E08] with Sinhala Subtitles | මස් මරන්නා! [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස නම්කරල තියෙන්නෙ “Persecute Envoys” කියලා. වෙනද තරම් රේටින් නම් ලැබිල නෑ. ටිකක් වෙනස් කොටසක්. ඒ නිසා වෙන්න ඇති. අද කොටසින් ඩේලයිට් ගැන සෑහෙන තොරතුරු රාශියක් එළිවෙනවා. හැබැයි ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ ඔන්න. අද කොටස යන්නෙ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙ ඝාතනයක් වටා. වෙනද වගේම ජේන්ගෙ පච්චය…

Blindspot (2015) TV-5 New

අද කොටස නම්කරල තියෙන්නෙ “Persecute Envoys” කියලා. වෙනද තරම් රේටින් නම් ලැබිල නෑ. ටිකක් වෙනස් කොටසක්. ඒ නිසා වෙන්න ඇති.

අද කොටසින් ඩේලයිට් ගැන සෑහෙන තොරතුරු රාශියක් එළිවෙනවා. හැබැයි ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ ඔන්න. අද කොටස යන්නෙ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙ ඝාතනයක් වටා. වෙනද වගේම ජේන්ගෙ පච්චයකට සම්බන්ධයි. ඒත් ඉතින් ලොකු සම්බන්ධයක් නම් නෑ. රේට් අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. බලන්නකො එහෙනම් අද කොටසත්… ඊළඟ කොටස “Authentic Flirt” කියල නම්කරල තියෙන්නෙ. එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!

Blindspot (2015) on IMDb

 

 

218 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

C7DC7CBD18A84ADA163D6824CCFD47B2B332F96A

321 MB (720p.x264.MPEG-4) කොපිය මෙතනින් බාගන්න

FFF3C3D84A703CA00CF050174193B6C1F67943E0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,503 downloadsDownload Blindspot-S01-E08.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

3,503 downloadsDownload Subtitles62 KB

24 comments

  1. Ranga Gabriel

    thank you

  2. dinu

    thnx machan sub ekata..

    epi 07 sub eke podi aulak thiyanawa wena language 1 thiyenne ekath hadala denawada puluwan nam

  3. achi

    ස්තූති සහෝ උපසිරැසියට...
    ජය!!!

  4. Iraj Asela

    thanks

  5. chamila

    thhanx a lot a bro..

  6. P.K

    Thank you for the sub saho..

  7. tharindu madushanka

    thanks

  8. bobby

    Thank you very much Ravindu. good luck

  9. danu

    ep 07 fonts aulaka thiyenawa. fix karannako.

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  11. danu

    ep 07 aulak thiyenawa. danna kenek innawanam hari gassana heti kiyanna.

  12. sanath indika

    thx sahoo

  13. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. rajitha

    Thank you saho......jayawewa.....!

  15. sandeera

    Thanks bro

  16. pavithra dharshaka

    ස්තූතියි සහෝ…
    ජය!

  17. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  19. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  20. නයන

    සබට බොහොම ස්තූතියි සහෝ...

  21. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  22. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  23. මොළ කකුලුස්

    Thanks for your subtitles

  24. ThusharaIndunilRathnayaka

    Thanks for sub...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.