Watch Trailer

The Originals [S03 : E04] with Sinhala Subtitles |ස්ට්‍රික්ස්… [සිංහල උපසිරැසි සමඟ]

අයා කියන ගෑනු කෙනා ඇවිත් මාසෙල්ට යෝජනාවක් කරන්න හදනකොට ඔහු කැමත්තක් දැක්වුවේ නැහැ. ඒ නිසාම ඔහුව කොහෙටද මන්දා තැනකට එක්කගෙන ගිහින් කියනවා අපි එක්ක එකතු වුණොත් එහෙමත් නැත්තම් ස්ට්‍රිස්ක් එක්ක එයාව නිව් ඔර්ලින්ස්වල රජා කරනවා කිව්වා. ඒ වගේම ලෝකය එක්ක සබදතා වැඩි කරලා දෙනවා කියලා. ට්‍රිස්ටන් තමා මේ ස්ට්‍…

The Originals S3P1
අයා කියන ගෑනු කෙනා ඇවිත් මාසෙල්ට යෝජනාවක් කරන්න හදනකොට ඔහු කැමත්තක් දැක්වුවේ නැහැ. ඒ නිසාම ඔහුව කොහෙටද මන්දා තැනකට එක්කගෙන ගිහින් කියනවා අපි එක්ක එකතු වුණොත් එහෙමත් නැත්තම් ස්ට්‍රිස්ක් එක්ක එයාව නිව් ඔර්ලින්ස්වල රජා කරනවා කිව්වා. ඒ වගේම ලෝකය එක්ක සබදතා වැඩි කරලා දෙනවා කියලා. ට්‍රිස්ටන් තමා මේ ස්ට්‍රික්ස් එකේ නායකයා. අද කොටසේ එයා සාදයක් තියෙනවා. ඒ සාදය සාමන්‍ය එකක් නම් නෙවෙයි මේ ලෝකයේ ඉන්න හැම පරණ වැම්පයර් කෙනෙක්ම වගේ එනවා. ඒක අවුරුදු දහස් ගාණකට සැරයක් පවත්වන එකක්. මේකට විශේෂ ආරාධනාව ලැබෙන්නේ මාසෙල්ට. ඔහු ඒකට යයිද? ඔහුට මොන වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙයිද? ඒවගේම තමා ට්‍රිස්ටන්ගේ සහෝදරිය ඔරෝරා ඇය අරහෙන් නිදහස් වෙලා එනවා පෙන්නුවානේ අන්තිම හරියේ. ඇයත් මේ සාදයට එයිද? ඇවිත් මොන වගේ විකාරයක් කාරවිද? ලූෂන් අනාවැකි කියන ගෑනු කෙනා එහෙන් නැති වෙලා. ඇයට මොන වගේ කරදරයක් වෙලා ඇතිද? බලලම ඉන්නකො එහෙනම් මේ කොටසත්.

පස්වෙනි කොටස පුළුවන් ඉක්මණට බදාදා දිහාවට දෙන්න උත්සහයක් දරන්නම්. මොකද මේක සමගාමීව යවන්න ඕනි. මීළග කොටසින් හමුවෙමු. ජයෙන් ජය හැමෝටම..!!

The Originals (2013) on IMDb

 

 

225 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

2AF0593F6924720AFFCCFF239AAF9DC91914CB38

169 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

59166626ED6A447E3FF6517F1AD4C881F3D5B31A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,350 downloadsDownload The.Originals.S03E04.baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,350 downloadsDownload Subtitles52 KB

16 comments

  1. chammuuu

    බෝම ස්තුතියි සහෝ

  2. Iraj Asela

    thanks

  3. Sajeevi

    Thanks

  4. Harshitha

    tnx sahoo sub ekata...
    jaya wewa...

  5. Reshan

    thanks..

  6. sachintha

    කොහොමහරි සමගාමී විකාශණයකට සබ් දෙමු....
    ස්තුතියි සබ් එකට....

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...මේක එනකන් බලන් හිටියේ....ඉතුරු එකත් ඉක්මනට දෙන්න...

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. R@ndi

    Ela Ela!!

  10. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  11. tharindu madushanka

    elama thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Rashmi

    tnx 4 sub

  14. wajira

    Thanks for sub

  15. Milinda Sadaruwan

    Thank you bro

  16. Mathew sheron

    Thank you