Watch Trailer

24 [S08 : E20] with Sinhala Subtitles | ඩේනේගේ සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 20 වෙනි කොටස. ඒ කියන්නෙ 24 වෙනුවෙන් මගෙ දායකත්වයේ අන්තිම කොටස. මතක ඇතිනේ මම කිවුවා. නිර්මාණි අක්ක තමා මම කරපු මේ එපි 4 කරන්න බාරගෙන හිටියේ. වෙලාවත් එක්ක එයාට බැරි වුණා. ඒකට ඉතින් කර ගහන්න වුණේ මට තමා. 😛 ඉතින් කට්ටිය මීට කලින් කොටස බලන්න ඇතිනේ. අන්තිමට…

24 SE8

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 20 වෙනි කොටස. ඒ කියන්නෙ 24 වෙනුවෙන් මගෙ දායකත්වයේ අන්තිම කොටස. මතක ඇතිනේ මම කිවුවා. නිර්මාණි අක්ක තමා මම කරපු මේ එපි 4 කරන්න බාරගෙන හිටියේ. වෙලාවත් එක්ක එයාට බැරි වුණා. ඒකට ඉතින් කර ගහන්න වුණේ මට තමා. 😛 ඉතින් කට්ටිය මීට කලින් කොටස බලන්න ඇතිනේ.

අන්තිමට ඩේනගෙන් සාක්ෂිය තියෙන තැන අහගන්න එයාව වධකාගාරයකට ගෙනියනවා මතක ඇතිනේ. ජැක්ව අල්ලගන්න ක්ලෝයි අටවපු උගුලත් හරි ගියේ නෑනේ. ඉතින් දැන් ජැක් කෝල්වත් එකතු කරගෙන ඩේනව බේරගන්න යන්න තමයි හදන්නෙ. අන්තිමට ඩේනව බේරගන්නවා. මේක ලෝගන්ට ආරංචි වෙනවා. දැන් ඉතින් මිනිහගේ ඔළුවට ගහන්න පුළුවන් අන්තිම ප්ලෑන් එක එනවා. ඒ ප්ලෑන් එක මොකද්ද, ඩේනට මොකද වෙන්නෙ, ඒ ඔක්කොම ඔයාලම ඩවුන් කරගෙන බලන්න. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!! 24 වලින් මම කැපුනා.

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

891 downloadsDownload 24-S08-E20.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

891 downloadsDownload Subtitles118 KB

8 comments

  1. Bad brother

    thanks bro

  2. tharindu madushanka

    thanks 4 more

  3. bobby

    Thank you Saman Bro

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. dushantha

    tnx bro

  6. ShiRan

    thank u soooooo much :D

  7. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)