Watch Trailer

24 [S08 : E23] with Sinhala Subtitles | අවසානය අත ළඟ. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගණනාවක් පුරාවට ඔබ වෙත රැගෙන ආ 24 කතා මාලාවේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. අටවන කතා සමයෙහි පස්වරු දෙකත් තුනත් අතර සිදුවීම් ඇතුළත් විසි තුන් වන කතාංගයයි මේ. සමීර චතුරංග අයියා කාර්යබහුල වීම නිසා අවසාන කොටස් දෙක සඳහා උපසිරැසි ලබාදීම මට භාර දුන්නා. ඒ වෙනුවෙන් සමීර අයියාට ස්තුතිවන්ත වෙනවා. මේ කතාංගය ගැන ක…

24 SE8

මාස ගණනාවක් පුරාවට ඔබ වෙත රැගෙන ආ 24 කතා මාලාවේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. අටවන කතා සමයෙහි පස්වරු දෙකත් තුනත් අතර සිදුවීම් ඇතුළත් විසි තුන් වන කතාංගයයි මේ. සමීර චතුරංග අයියා කාර්යබහුල වීම නිසා අවසාන කොටස් දෙක සඳහා උපසිරැසි ලබාදීම මට භාර දුන්නා. ඒ වෙනුවෙන් සමීර අයියාට ස්තුතිවන්ත වෙනවා.

මේ කතාංගය ගැන කියන්න කලින් වර්තමාන තත්ත්වය මතක් කර ගනිමු. හැමෝටම මතක ඇති ජනාධිපති ටේලර් මුලික වීමෙන් ඇති කරගත් සාම සම්මුතියේ තෙවෙනි පාර්ශවය ලෙස එක්වුණ රුසියානු ජනාධිපති සුවරෝව්ගේ නියෝග පරිදි කමිස්තාන ජනාධිපති ඕමාර් හසාන් සහ රෙනේ වෝකර් ඝාතනය කෙරෙනවා. ඒ සියල්ල ජනාධිපති ටේලර්ගේ අනුදැනුම මත රහසිගතව තබා ගන්නවා. පසුගිය කොටස්වලදී චාල්ස් ලෝගන්ගේ රථ පෙළකට පහර දීමෙන් ජැක් බවර් දැන ගන්නවා ඒ ඝාතනයන්ට වගකිව යුත්තේ රුසියානු නියෝජිතයෙක් වන මිකායල් නොවාකෝවිච් බව. ජැක් මෙරිඩිත් රීඩ්ව සම්බන්ධ කරගෙන ජනාධිපති ඩාලියා හසාන්ට මේ පිළිබඳව දැනුම් දෙන්න උත්සාහ කළත් සාර්ථක වන්නේ නැහැ.

අද කොටසේදී ජැක් බවර් චාල්ස් ලෝගන්ගේ දුරකථන සංවාදයකට ඇහුම්කන් දීමෙන් දැනගන්නවා නෝවාකෝවිච්, ජනාධිපති සුවරෝව් යටතේ වැඩ කළ බව. ඒ නිසා ජැක් සැලසුම් කරන්නේ සුවරෝව් ජනාධිපතිතුමාව එක්සත් ජාතීන්ගේ මුලස්ථානයෙදීම ඝාතනය කරන්න. ඒ අතරතුර කෝල් සහ ක්ලෝයි ඕබ්‍රයන් උත්සාහ කරනවා ජේසන් පිලර්ට පෙර ජැක්ව හොයාගෙන එයාව නවත්වන්න. මෙරිඩිත් රීඩ් සොයාගැනීමට උදව් ඉල්ලා සිටින්න ජනාධිපති ටේලර් වෙත යන ඩාලියා හසාන් දැනගන්නවා තමන්ගේ සැමියාගේ මරණයට සැබවින්ම ජනාධිපති සුවරෝව් සම්බන්ධ බව. ඉන් ඉදිරියට කියන්න යන්නේ නැහැ. එහෙනම් අවසාන කොටසත් සමඟින් නැවත හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

817 downloadsDownload 24-S08-E23.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

817 downloadsDownload Subtitles28 KB

9 comments

  1. Bad brother

    thanks bro

  2. tharindu madushanka

    thanks . 1 more

  3. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dushantha

    tnx bro

  5. bobby

    Thank you Adeetha

  6. Prabuddha Kulatunga

    thank u.. tawa ekay neda :D :D

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. ShiRan

    thanx praveen :D

  9. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P