Watch Trailer

24 [S08 : E22] with Sinhala Subtitles | දඩයමේ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, එහෙමනම් මේ සුදානම 24 කතා මාලාවේ 22 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දී දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. පහුගිය පැයේදී දකින්න ලැබෙන්න ඇති, පිලර් කාරයා එක්ක එකතු වෙලා ජැක්ට ගේම දෙන්න ආපු රුසියන් කාරයන්ව ඉවරයක් කරපු හැටිත්. මේ අතර පිලර් කාරයාට ඕනේ ජැක්ව මරලා දාලා…

24 SE8

හොදයි, එහෙමනම් මේ සුදානම 24 කතා මාලාවේ 22 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දී දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා.

පහුගිය පැයේදී දකින්න ලැබෙන්න ඇති, පිලර් කාරයා එක්ක එකතු වෙලා ජැක්ට ගේම දෙන්න ආපු රුසියන් කාරයන්ව ඉවරයක් කරපු හැටිත්. මේ අතර පිලර් කාරයාට ඕනේ ජැක්ව මරලා දාලා , ජැක් ලග තියන සාක්ෂි සහිත මෙමරි චිපය තමන් සතු කරගන්නයි. අවසානයේ ජැක් දැන ගන්නවා රේනේව මැරුවේ පිලර් කාරයා වැඩ කරන ලොගොන්ගේ රුසියන් හෙන්චයියෙක් වෙන පවෙල් කියන ස්නයිපර් වෙඩික්කරුවා කියලා. පවෙල්ගෙන් දැන ගන්නවා ඔහු සම්බන්දතා පවත්වන්නේ ඇමරිකානු ආණ්ඩුව ඇතුලේ ඉන්න ලෝගන් කාරයා එක්ක කියලා. එතනින් 21 වන කොටස අවසන් වෙද්දී.

අද දවසේ කතාව වෙන්නේ ජැක් ලෝගන් අල්ල ගැනීමේ මෙහෙයුමයි. ඉතින් අද මේ කතාව දිග ඇරෙන්නේ දවල් 1ත් -2ත් අතර කාලය තුලයි. එහෙනම් හොද ළමයි වගේ අපි අද කතාව බලමු වැඩි විස්තරයක් නම් කියන්නේ නැහැ. කියලා කතාවේ තියන්න රසය, කුතුහලය නැති කරන්න ඕනේ නැහැ නේ. අපි බලමු ලෝගන්, ජැක්, මේරිඩිත්ට අද දවස මොකෙන් මොකක් වෙයිද කියලා. ඒවගේම 24 කතා මාලාවේ මෙම කොටස් දෙක වෙනුවෙන් දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලපු හසන්ත අයියාට ස්තුතියි කරන ගමන්ම,

එන්න ඔක්කොම අද කොටස බලමු. හෙටත් මේ වෙලාවටම හමුවෙමු. මතු සම්බන්ධයි…

ජය වේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

839 downloadsDownload 24-S08-E22.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

839 downloadsDownload Subtitles31 KB

7 comments

  1. Gayashan

    ස්තුතියි සහෝ..

  2. tharindu madushanka

    thanks 2 more

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dushantha

    tnx bro

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. ShiRan

    ela ela.... 23th ikmanta demu.. good luck :D