හොදයි එහෙනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.තියෙන වැඩ රාජකාරි අස්සේ පොඩ්ඩක් මේක ගේන්න පමා වෙනවා.එහෙනම් කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ,ඒ නිසා අපි කෙලින්ම අද වෙන්නේ මොකද කියලා බලමු. හ්ම්ම්. උතඩ් දැන් ඉඩම් හිමියෙක්.ඒකට හේතුව මිල්ඩ්රිත් ආර්යාව විවාහ කරගත්ත නිසා.හැබැයි ඒවගේම සිලින් 2000ක ණයකාරයෙක්.ඉතින් මේ හේ…
හොදයි එහෙනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.තියෙන වැඩ රාජකාරි අස්සේ පොඩ්ඩක් මේක ගේන්න පමා වෙනවා.එහෙනම් කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ,ඒ නිසා අපි කෙලින්ම අද වෙන්නේ මොකද කියලා බලමු. හ්ම්ම්. උතඩ් දැන් ඉඩම් හිමියෙක්.ඒකට හේතුව මිල්ඩ්රිත් ආර්යාව විවාහ කරගත්ත නිසා.හැබැයි ඒවගේම සිලින් 2000ක ණයකාරයෙක්.ඉතින් මේ හේතුව නිසා උතඩ් ඉන්නේ ඇල්ෆ්‍රඩ් එක්ක තරහින්.කොහොමහරි දැන් මිල්ඩ්රිත් ගැබිනියක්.ඔය අතරේ ඩේන් හමුදාව නැවතත් එනවා වෙසෙක්ස්වලට. මේ පාර අර්ල් ගුත්‍රම් එන්නේ රග්නාර් එක්ක.ඩේන් හමුදාව වෙර්හම් බලකොටුව අල්ලගන්නවා.බලකොටුවේ වැඩි කලක් ඉන්න තරම් කෑමබීම එහෙම ඩේනලට නැහැ.ඒවගේම බලකොටුවට පහරදෙන්න හැකියාවකුත් සැක්සන්වරුන්ට නැහැ.ඒ නිසා දෙපාර්ශ්වයම එකගවෙලා විරාම කාලයකට එලබෙනවා.
හැබැයි සැක්සන්වරු දන්නවා ඩේන්වරු විරාම කාලේ ඉල්ලන්නේ උබා සහ සේනාව එනකම් බව.එහෙම වෙලත් දෙපාර්ශ්වයම සිරකරුවෝ 10දෙනා බැගින් අරගන්නවා.ඇල්ෆ්‍රඩ් තීරණය කරනවා උතඩ්වත් ඩේන්වරු ළගට යවන්න. ඒ යවන්නේ ඔත්තුකරුවෙක් විදිහට.හොදයි එහෙමනම් උබා එයිද නැද්ද කියලා ඔයාලම බලාගන්නකෝ.එහෙනම් මීලග කොටසටත් පුළුවන් ඉක්මනට රැගෙන එන පොරොන්දුව පිට මා සමුගන්නවා..එහෙනම් කට්ටියම එක්කහු වෙලා මාව පොඩ්ඩක් දිරිමත් වෙන්නත් එක්ක කොමෙන්ටුවක් එහෙම දාගෙන යන එකයි
258 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
A531E7E18D6EC396DF8B34C7C865CA589B2F947A412 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
9CE1C95D1264ECC31A7A03BB87777B60ED5FAF7B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,722 downloadsDownload the.last_.kingdom.s01e04.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Waruna
CHANUKA
THANKS BROTHER
ITHIRI AWATH IKMANATA GENNA
THANKSshine
thanks sahoooooo
වස්සානය
බානවා සහෝ... පිං සබ් එකට... තෙරැවන් සරණයි
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ãshañ Šhäñäkã
maru machan denkan denakn balagena hitiye
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thanks machan......!
තුෂංග නයණජිත් (නයන)
Sabata bohoma sthuthiy saho...
sahancharuka
thank you
Rumesh Asanka
thank you
Shihan
Tnx
Anonymous
thank
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S01:E04] with Sinhala Subtitles | වෙර්හම් ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)

thankxx machan sub ekata anith tikath puluwan ikmanin diyan.me kathawa supiri wage ithuru tiketh sub dekanak balan innawa.jaya wewa!!!!!