Watch Trailer

3 Body Problem [S01 : E07] Sinhala Subtitles | ආදරණීය විල්… [සිංහල උපසිරසි]

3 Body Problem [S01 : E07] Sinhala Subtitles ඔන්න යාළුවනේ 3 Body Problem පලමු කතාමාලාවේ අවසාන කතාංග 2ට ඇවිත් ඉන්නේ. අනේ පසුගිය දවස් දෙකේ කතාංග 2 ලබාදෙන්න බැරිවීම ගැන සමාවෙන්න. දැන් ඔයාලට මේ කතාවේ දේවල් හොඳටම පැහැදිලි වෙලා ඇතිනේ. අපි දේවත්වයෙන් අදහාගෙන මෙහෙට ආරාධනා කරපු දෙවියන් අවසානයේ අපගේ යක්ෂයා ව…

3 Body Problem Sinhala Subtitles

ඔන්න යාළුවනේ 3 Body Problem පලමු කතාමාලාවේ අවසාන කතාංග 2ට ඇවිත් ඉන්නේ.
අනේ පසුගිය දවස් දෙකේ කතාංග 2 ලබාදෙන්න බැරිවීම ගැන සමාවෙන්න.
දැන් ඔයාලට මේ කතාවේ දේවල් හොඳටම පැහැදිලි වෙලා ඇතිනේ.
අපි දේවත්වයෙන් අදහාගෙන මෙහෙට ආරාධනා කරපු දෙවියන් අවසානයේ අපගේ යක්ෂයා වුනා.
ඉතින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න දැන් අපි මෙහෙයුමක් දියත්aකරනවා .
මේක ජින්ගේ අදහසක්, නමුත් මේක කරන එක ඒතරම් පහසු දෙයක් වෙන්නේ නැහැ.
ඔගීට නම් නැවේදී කරපු ඝාතනය නිසා සෑහෙන මානසික කම්පනයක් ඇතිවෙලා තියෙන්නේ
ඒ අතරේ මිනිස්සු “තරු අපේ ගමනාන්තයයි” කියලා අහසේ තියන තරු විකුණන වැඩකුත් පටන් අරගෙන.

මීටවැඩිය ගොඩක් කතාව තේරුම් කරන්න යන්නේ නැහැ, මොකද හැම කතාංගයකම පැහැදිලි කිරීම් තිබුනනේ.
එහෙනම් අද කොටසේදි මේ ජින්ගේ ව්‍යාපෘතියට යවන්න කෙනෙක්ව හොයනවා.
ඉතින් මේකට කවුරු ඉදිරිපත් වෙයිද? ඒ අතරේ ජින්ට නන්නාඳුනන කෙනෙක්ගෙන් තරුවක අයිතිය ලැබෙනවා.
අපි දන්නවනේ මේක එවන්නේ විල් කියලා, ඉතින් විල්ට එයාගේ පරම පිවිතුරු ආදරය කියාගන්න පුළුවන් වෙයිද?
අද කොටසෙදි තවත් වැදගත් දෙයක් වෙනවා, ඒ තමා යේ වෙන්ජී පිටසක්වලයන් ගැන විශාල රහසක් සෝල්ට කියනවා.
ඉතින් මේ රහස මොන වගේ එකක්ද? පිටසක්වලයෝ මේක දැක්කාම මොනවා කරයිද?

එහෙනම් තවත් ආදරබර කතාංගයකට ඉඩදීලා අදට සමුගන්නවා.
අවසාන කතාංගයෙන් බදාදට හමුවෙමු, එතෙක් ඉවසලා ඉන්න.

 

“Never Play With God.”

 

3 Body Problem,3 Body Problem Sinhala Subtitles  

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,263 downloadsDownload 3-Body-Problem-S01-E07.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

3 Body Problem Sinhala Subtitles

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

7,263 downloadsDownload Subtitles30 KB

13 comments

  1. niro

    Thankyou boza

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Dasun

    අවසාන එක ඉක්මනින් දෙන්න...ආසාවෙන් බලන්නේ

  4. Kt

    Movie eka downlord karanne kohomada site eke link ne.

    1. Sanupa Ranmeth - Admin

      අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. Buddhika Lakmal

    ස්තූතියි විමුක්ති සහෝ සබට

  7. sahan malinga

    Thank you-.

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  9. Sahan Gayantha

    thanks a lot SK saho sub ekata

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. Dewadithya

    Thanks for Sub!

  12. chinthaka chathuranga

    thanks machan